තේරවිල්ලක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හපොයි මුන් හිතන දුර :baffled::baffled: :no:

    ඉතින් හරිනේ බන්... නෑ කියන්නේ කොහොමද..?:eek: කළු කුහරේට වැටුනට කැඩෙන්නේ නෑ මොකද වැටෙනකොටම උප පරමාණුක අන්සුවලට වෙන් වෙලා තියෙන්නේ .. එතකොට තව කැඩෙන්න දෙයක් නෑ... වැටෙනකොට සද්දයක් එන්නෙත් නෑ... ශබ්ද තරඟත් ඇදල ගන්න නිසා... වැටුනට පස්සේ අයෙත් ගන්නත් බෑ... මොකද කියල කියන්න ඕනේ නෑනේ...:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් හරිනේ බන්... නෑ කියන්නේ කොහොමද..?:eek: කළු කුහරේට වැටුනට කැඩෙන්නේ නෑ මොකද වැටෙනකොටම උප පරමාණුක අන්සුවලට වෙන් වෙලා තියෙන්නේ .. එතකොට තව කැඩෙන්න දෙයක් නෑ... වැටෙනකොට සද්දයක් එන්නෙත් නෑ... ශබ්ද තරඟත් අදාල ගන්න නිසා... වැටුනට පස්සේ අයෙත් ගන්නත් බෑ... මොකද කියල කියන්න ඕනේ නෑනේ...:dull:
    හපොයි :baffled::baffled::baffled: බෑ අප්පා මුන් එක්ක :baffled::baffled:
    ඕකට වැටෙද්දී කැඩෙනව නේ බන් ඕන දෙයක්, නුල්ඩ්ස් වගේ ඇදීල කැඩිලා බිඳිලා වෙන් වෙලා යනව කියලනේ කියන්නෙ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හපොයි :baffled::baffled::baffled: බෑ අප්පා මුන් එක්ක :baffled::baffled:
    ඕකට වැටෙද්දී කැඩෙනව නේ බන් ඕන දෙයක්, නුල්ඩ්ස් වගේ ඇදීල කැඩිලා බිඳිලා වෙන් වෙලා යනව කියලනේ කියන්නෙ :P

    :no: උබ තෙරවිල්ලේ කියල තියෙන්නේ වැටුනට පස්සේ කැඩෙන්නේ නෑ කියලනේ...:baffled: :baffled: වැටෙද්දී කඩෙන කතා අදාළ නෑනේ...:rolleyes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
    කියමු බලන්න. :D

    හදේ තියන පෙට්ටියක්..
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: උබ තෙරවිල්ලේ කියල තියෙන්නේ වැටුනට පස්සේ කැඩෙන්නේ නෑ කියලනේ...:baffled: :baffled: වැටෙද්දී කඩෙන කතා අදාළ නෑනේ...:rolleyes:
    හරි හරි ඉතිං :D වැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති :D
    මේ පොඩි උත්තරයක් බන් තියෙන්නෙ, උඹල මේ කැලේ පනිනවනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි ඉතිං :D වැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති :D
    මේ පොඩි උත්තරයක් බන් තියෙන්නෙ, උඹල මේ කැලේ පනිනවනෙ.

    :no: :no: වැටෙන්න කලින් උප පරමාණුක අංශු වලට කැඩෙනවා... ඊට පස්සේ කැඩෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ...

    මේක තමා ඕකට තියන පොඩිම උත්තරේ...:D

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හරි හරි ඉතිං :D වැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති :D
    මේ පොඩි උත්තරයක් බන් තියෙන්නෙ, උඹල මේ කැලේ පනිනවනෙ.

    ලයිට් එලිය එහෙම නෙමෙයිනෙ?
    කොහොමත් ඔයවගේ මෝඩ උත්තරයක් ඇත්තෙ....
    :P:rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කක්ක බෙට්ට

    tomcruiselaugh.gif~c200
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලයිට් එලිය එහෙම නෙමෙයිනෙ?
    කොහොමත් ඔයවගේ මෝඩ උත්තරයක් ඇත්තෙ....
    :P:rolleyes:
    :rolleyes::rolleyes: ඔව් ඔව් එහෙම එකක් වගේ තමා :D. ඉතිං එකනේ බන් මේකට තේරවිල්ලක් කියන්නෙ. මෝඩ උත්තරයක් නෙවේ නං එක තේරවිල්ලක් වෙන්නෙ නෑ නෙව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
    කියමු බලන්න. :D
    උත්තරේ අව්ව :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මගෙ උත්තරෙත් හරිනෙ??:yes::rolleyes::confused:
    උඹ උත්තරයක් විදිහට දුන්නේ නෑනෙ , අනික ලයිට් එලිය කියල කිවේ :rolleyes:.
    මම කිවනේ ඒ වගේ එකක් තමා කියල උඹ ආය උත්සහ කරේ නෑ නෙ :P