තේරවිලි - උත්තර ඕන

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    තේරවිල්ලක් තියනව පුලුවන් නම් උත්තර දෙන්න.

    ගෑනු කට්ටියක් ගමනක් යනකොට පිරිමි කට්ටියක් ඉදගෙන අහනව ගෑනු අයගෙන් කොහෙද යන්නේ කියලා එතකොට ගෑනු අය කියනව යන්නෙ කොහෙද කියල කිව්වොත් ගෑනු ලමයින්ට කිරි දෙන්නෙ නෑ කියල

    ***ගෑනු කොහෙද යන්නෙ?

    අයේ ඒ ගෑනු මොනවද කකා යනව පිරිමි අහනව මොනවද කන්නෙ කියල ඒතකොට ගෑනු කියනව ඒක කිව්වොත් පිරිමි කැලේ පනිනව කියල

    ***ගෑනු මොනවද කන්නෙ?

    අයේ පිරිමි අහනව ගිහින් එනවද කියල එතකොට ගෑනු කියනව ආවොත් එන්නෙ නෑ අවේ නැත්තන් එනව කියල.
    ***එ කිව්වෙ මොකක් ගැනද?
    දන්නවනම් කියමු බලන්න.
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Swamp People Reaction GIF by DefyTV
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    තේරවිල්ලක් තියනව පුලුවන් නම් උත්තර දෙන්න.

    ගෑනු කට්ටියක් ගමනක් යනකොට පිරිමි කට්ටියක් ඉදගෙන අහනව ගෑනු අයගෙන් කොහෙද යන්නේ කියලා එතකොට ගෑනු අය කියනව යන්නෙ කොහෙද කියල කිව්වොත් ගෑනු ලමයින්ට කිරි දෙන්නෙ නෑ කියල

    ***ගෑනු කොහෙද යන්නෙ?

    අයේ ඒ ගෑනු මොනවද කකා යනව පිරිමි අහනව මොනවද කන්නෙ කියල ඒතකොට ගෑනු කියනව ඒක කිව්වොත් පිරිමි කැලේ පනිනව කියල

    ***ගෑනු මොනවද කන්නෙ?

    අයේ පිරිමි අහනව ගිහින් එනවද කියල එතකොට ගෑනු කියනව ආවොත් එන්නෙ නෑ අවේ නැත්තන් එනව කියල.
    ***එ කිව්වෙ මොකක් ගැනද?
    දන්නවනම් කියමු බලන්න.

    ඔවත් තේරවිලිද හිටන්. මෙන්න තේරවිලි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .