තේරවිලි...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    "පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ "
    මේකට උත්තරේ FORK-ගෑරුප්පුව.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හාමුදුරුවන්ගෙ ප්‍රශ්නෙට උත්තරේ ආපු හැටි කිවුවෙත් නෑ. බිත්තර ප්‍රශ්නෙට හරිම උත්තරේ කිවුවෙත් නෑ.

    Kukula panties ekak edan idala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Kukula panties ekak edan idala

    ඔය කිවුවෙ! :angry::angry::angry:

    ඔබගේ උත්තරය හරියමට හරි ලකුනු බින්ංදුවක් හිමිවෙනවා ගොන් කම වෙනුවෙන්.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    "පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ "
    මේකට උත්තරේ FORK-ගෑරුප්පුව.

    හරි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    දන්නවනම් දන්නවා කියලා විතරක් කියන්න.

    මිනිස්සු යන්න අකමැතිම වාහනේ මොකක්ද?
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    යෝධයෙක් ඉන්නවා.:cool:
    හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
    :shocked:
    තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
    කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

    කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්:P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Kukula panties ekak edan idala

    :cool: පට්ට මොලේ ඈ:rofl:

    "පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ "
    මේකට උත්තරේ FORK-ගෑරුප්පුව.

    :cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    යෝධයෙක් ඉන්නවා.:cool:
    හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
    :shocked:
    තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
    කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

    කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්:P

    160 යි ද?

    320 යි වෙන්නත් පුලුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යෝධයෙක් ඉන්නවා.
    හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
    තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
    කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

    කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්

    ඕක හදන්න බැහැ කුකුලෝ.. කුකුල් පැටියෙක් = බිත්තර කීයද කියල යටින් දාහන් හදල දෙන්න
    6418_zps4261d84a.png

    gPuCpCR.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113

    ඕක හදන්න බැහැ කුකුලෝ.. කුකුල් පැටියෙක් = බිත්තර කීයද කියල යටින් දාහන් හදල දෙන්න
    6418_zps4261d84a.png

    gPuCpCR.png

    මේකෙ තියෙන්නෙ වෙන මොකක් හරි සීන් එකක් වගේ :confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකෙ තියෙන්නෙ වෙන මොකක් හරි සීන් එකක් වගේ

    එහෙනම් ඉතිං ඌට කන්න දීලම තමා බලන්න වෙන්නෙ.. කොහොමද බං අනුපාතයක් ගන්නෙ ඕකෙ.. නොමග ඇරීමක්
    6419_zps7a19a29f.png

    gPuCpCR.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113

    එහෙනම් ඉතිං ඌට කන්න දීලම තමා බලන්න වෙන්නෙ.. කොහොමද බං අනුපාතයක් ගන්නෙ ඕකෙ.. නොමග ඇරීමක්
    6419_zps7a19a29f.png

    gPuCpCR.png

    නොමග ඇරීමක් වගේ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    එහෙනම් ඉතිං ඌට කන්න දීලම තමා බලන්න වෙන්නෙ.. කොහොමද බං අනුපාතයක් ගන්නෙ ඕකෙ.. නොමග ඇරීමක්
    6419_zps7a19a29f.png

    gPuCpCR.png

    නොමග ඇරීමක් වගේ

    බොරු ප්‍රශ්ණයක් නෙවෙයි බොල.:frown: උත්තරයක් තියෙනවා:yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    100 k