bump
හරි ඔන්න තව එකක් කළුවරේ 4 දෙනෙක් පාලමක් මාරු වෙන්න ඕන ,,,,කලින් එක වගේමයි .....
කළුවර නිසා අනිවාර්යෙන් torch එකක් තියෙන්න ඕනේ ...torch තියෙන්නෙත් එකයි ..... අඩුම දෙන්නෙක්ට එකවර ගමන් කල හැකි ...torch එක නැතුව කාටවත් පාලම් හරහා යන්න බැහැ ....
එක එක්කෙනාට පාලම හරහා ගමන් කල හැකි නියමිත වේගයක් ඇත එනම් (කට්ටියගේ නම් භාවිතා කලේ )
rx_storm_aight මිනිත්තු 1යි
BRAGA මිනිත්තු 2යි
Good Heart මිනිත්තු 5යි
IVY මිනිත්තු 10යි .....
අපිට ලැබෙන කාලය මිනිත්තු 17යි උපරිම .....
කියමු බලන්න

ai halo 2,4 dekama irattene.ethakota 1 ho 3 ilakkam dekama wenna puluwan
prashne ahapu ekkena gana hitha ganna puluwan
man dan kiyala thiyena widihata miniha danna kiwwoth arenna aniwaryen uththare hoya ganna puluwan.
dan athi oya uththare kiyanna

ඔන්න ඉතිං ටපලගෙන,, මාත් එක තමයි කලින්ම අහල තියෙන්නේ.. එක දැක්කේ නැද්ද?? ඊට පස්සේ මම උත්තරේ නෙමෙයි කිව්වේ. ඔයා උත්තරේ කියල තියෙන විදිය ගැන.
හරි, හරි උත්තරේ කියලම යන්නම්කො..
මෙහෙමයි අහන්නේ,,
"මගේ හිතේ අංක 1යි,2යි තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අංකෙ මගේ හිතේ තියෙන අංක වලට වඩා වැඩිද?? "
ඔව් කිව්වොත් 3, නෑ කිව්වොත් 1, දන්නේ නෑ කිව්වොත් 2...

දන්නැහැ කිව්වොත් 3 වෙන්න බැරිදඔන්න ඉතිං ටපලගෙන,, මාත් එක තමයි කලින්ම අහල තියෙන්නේ.. එක දැක්කේ නැද්ද?? ඊට පස්සේ මම උත්තරේ නෙමෙයි කිව්වේ. ඔයා උත්තරේ කියල තියෙන විදිය ගැන.
හරි, හරි උත්තරේ කියලම යන්නම්කො..
මෙහෙමයි අහන්නේ,,
"මගේ හිතේ අංක 1යි,2යි තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අංකෙ මගේ හිතේ තියෙන අංක වලට වඩා වැඩිද?? "
ඔව් කිව්වොත් 3, නෑ කිව්වොත් 1, දන්නේ නෑ කිව්වොත් 2...

apo me kollonta tharaha yana tharan.dan ekkenek mata banala PM ekak ewwa.man yanawa yanna![]()

apo me kollonta tharaha yana tharan.dan ekkenek mata banala PM ekak ewwa.man yanawa yanna![]()

ඔන්න ඉතිං ටපලගෙන,, මාත් එක තමයි කලින්ම අහල තියෙන්නේ.. එක දැක්කේ නැද්ද?? ඊට පස්සේ මම උත්තරේ නෙමෙයි කිව්වේ. ඔයා උත්තරේ කියල තියෙන විදිය ගැන.
හරි, හරි උත්තරේ කියලම යන්නම්කො..
මෙහෙමයි අහන්නේ,,
"මගේ හිතේ අංක 1යි,2යි තියෙනවා. ඔයාගේ හිතේ තියෙන අංකෙ මගේ හිතේ තියෙන අංක වලට වඩා වැඩිද?? "
ඔව් කිව්වොත් 3, නෑ කිව්වොත් 1, දන්නේ නෑ කිව්වොත් 2...
heta man ahannan oya wage prashnayak.gud nit.
යන්න එපා ඉන්න නගේ - තරහා මොකද අනේ..............![]()
ඒ විහිලුව මටත් කරන්න බලන්න තරහ යනවද බලන්න.ekkenekta wihiluwak kara.menna bole hondatama banala msg 1k ewwa.man heta prashna tikakuth aran ennan.gud nit