පිට ගැට කුදෝ otuwa or harakaසිවුපා සතා තෝ පාගා දමයි සෙට
පිට ගැට කුදෝ ඒ කිව්වේ කවුද තට
කුස පන නැති එකෙක් කීවේ ඒක මට
දත සුදු මාමේ මා අරගන් ගහ උඩට
meke rathu paatin kiyawena saththu kawda
සිවුපා සතා aliya
දත සුදු මාමේ lena
පිට ගැට කුදෝ otuwa or harakaසිවුපා සතා තෝ පාගා දමයි සෙට
පිට ගැට කුදෝ ඒ කිව්වේ කවුද තට
කුස පන නැති එකෙක් කීවේ ඒක මට
දත සුදු මාමේ මා අරගන් ගහ උඩට
meke rathu paatin kiyawena saththu kawda
හා එනම් ටිකක් ලේසි .......
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට

හා එනම් ටිකක් ලේසි .......
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
පාරේ වතුර එහෙට මෙහෙට ගෙනියන ගුරුතුමා කවුද කියල කියන්න බලන්න
pol
හා එනම් ටිකක් ලේසි .......
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
හා එනම් ටිකක් ලේසි .......
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට

නැහැ ඔය හැමදේම තියෙන සතෙක් ..................