වැරදීmama kiyapu eka harida wardida kiyapan......![]()
ඒකෙ කියල තියෙන්නේ එක ගහකට ගැටගහන්න පුළුවන් අශ්වයො 4යි කියලනේ අනිත් ගහේ ඕන තරං ගැටගහන්න පුළුවන්වැරදීmama kiyapu eka harida wardida kiyapan......![]()
ඒකෙ කියල තියෙන්නේ එක ගහකට ගැටගහන්න පුළුවන් අශ්වයො 4යි කියලනේ අනිත් ගහේ ඕන තරං ගැටගහන්න පුළුවන්

මෙන්න එහෙනම් තව ලේසි එකක්..
පොකුණක් තියෙනවා. මේකේ නෙළුම් කොළ වගේ ලස්සන කොල ජාතියක් වැවිල තියෙනවා. හැබැයි මේ කොල දවස ගානේ කලින් තිබුන ප්රමාණයට වඩා දෙගුනෙකින් ඊලග දවස වෙද්දී විශාල වෙනවා. මේ විදියට දවස් 20ක් යද්දී මුළු පොකුනම වැහෙන විදියට මේ තියෙන කොල ලොකු වෙනවා.
ප්රශ්නේ තමයි,
මුළු පොකුනම වැහෙන්න දවස් 20 නම් යන්නේ පොකුණෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් යනවද??![]()
hari wenna one... ko theravilla dapu kena............

ya ya, thats correct..![]()

ඔන්න ටිකක් හිතන්න ඕන එකක්...
කාමරේක බල්බ් 1ක් තියෙනවා. මේ බල්බ් එකේ ස්විච් එක තියෙන්නේ කාමරෙන් එළියේ. හැබැයි මේ ස්විච් එකත් එක්ක තව ස්විච් 2ක් තියෙනවා එකම තැන. ඔයා දන්නේ නෑ හරියටම කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල. එලියට ආවම කාමරේ බල්බ් එක පත්තු වෙනවද, නැද්ද කියල පේන්නෙත් නෑ..
දැන් මේකයි ප්රශ්නේ,
මුලින්ම එළියේ තියෙන ස්විච් 3ම ඕෆ් කරලා ඔයාට කියනවා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක විතරක් ඔන් කරන්න කියල. හැබැයි ඔයාට මේ ස්විච් 3න් එක ස්විච් ඒකයි ඔන් කරන්න අවසර තියෙන්නේ. ඊට පස්සේ කාමරේට ගිහිල්ල බලන්න පුළුවන් බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියල. කාමරේට යන්න අවසර තියෙන්නෙත් එක පාරයි.
දැන් ඉතින් කොහොමද ඔයා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල එක පාරින්ම හොයා ගන්නේ??![]()

ඒත් බං එක පාරයිලු switch එක දාන්න දෙන්නෙ. උබ කියපු විදිහෙන් බං පලවෙනි පාර දාපු එක නෙවේ නම්.mulinma karanna one gedara okkoma electric item tika off karala swithc eka dala balanna....ita passe switch eka dala kamareta yannathuwa gihin balanwa meter eka...eka wadanam okey.................
ඒත් බං එක පාරයිලු switch එක දාන්න දෙන්නෙ. උබ කියපු විදිහෙන් බං පලවෙනි පාර දාපු එක නෙවේ නම්.
ඔලුව කැක්කුමයි බොල........

හයියෝ..............ow ban enam 2parak dunnoth okey....ath u kiwe eka parai yann puluwan kiyala....and eka switch ekai dann puluwan kiyala (eke kiyala naha eka parak kiyala)...koo oka dapu eka???
a nisa 2weni para wena switch ekak dala kamareta yanwa eka parak??? wadanm okey naththam anek swicth eka????![]()
හයියෝ..............
ඌත් උත්තරේ හොයනවද කොහේ......
switch එක දාන එකා කාමරේට නොයා යාළුවෙක්ව යවනවා. යාළුවා කෑ ගහල කියනවා වැඩද නැද්ද කියල

සිරා.......
ethakotath aya obanna epaye.... enam mama kiyapu ekath hari ne....
api hithamu yaluwa boru kiwoth ...hutaaa.....
affa aru dic eka peralnawada manda,,,,,,,,,
සිරා.......
කෝ යකෝ මේක දාපු එකාආආආආආආආඅ