තේරවිලි...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අහ්හ් උබ අවද?? :rofl::rofl: පුළුවන් නම් අදත් වයර් මාරු කරලා පල.... උත්තරේ හරි සහෝ ..:):)

    ආව ආව...දැන්ද යකොව් දැක්කේ?? :frown:
    අදත් එකක් දීල යන්නම්,, තාම හොද එකක් මතක් උනේ නෑ. :lol:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න එහෙනම් අදත් ලොජික් ප්‍රශ්නයක්,,

    සිරිපාල අයියයි, සොපි අක්කයි පොඩි සෙල්ලමක් කරනවා.. (කැත විදියට හිතන්න බෑ.. :frown:)
    මේකයි සෙල්ලම,
    සිරිපාල අයිය 1,2,3 ඉලක්කම් 3න් 1ක් හිතේ තියාගන්නවා. සොපි අක්කට තියෙන්නේ එකම එක ප්‍රශ්නයක් සිරිපාල අයියගෙන් අහල මිනිහගේ හිතේ තියෙන ඉලක්කම මොකද්ද කියල හොයා ගන්න එක. අහන ප්‍රශ්නෙට හැබැයි සිරිපාල අයිය උත්තර දෙන්නේ ඔව්,නෑ, දන්නේ නෑ කියන 3න් එකක් විතරයි..


    එහෙනම් දැන් කස්ටිය කියමු බලන්න සොපි අක්ක සිරිපාල අයියගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියල???:P