gindara ?ඇතිවෙන්නෙත් ආලෝකයෙන්..... නැති වෙන්නෙත් ආලෝකයෙන්... මොකක්ද ?
ඇතිවෙන්නෙත් ආලෝකයෙන්..... නැති වෙන්නෙත් ආලෝකයෙන්... මොකක්ද ?
කළුවර ?

උබ මාරු මිනිහෙක්නේ දෙකම එකනෙ ......... අඳුරේදී මේක පාලා යනවලු ....hewanallaඋබ මාරු මිනිහෙක්නේ දෙකම එකනෙ ......... අඳුරේදී මේක පාලා යනවලු ....
උබ මාරු මිනිහෙක්නේ දෙකම එකනෙ ......... අඳුරේදී මේක පාලා යනවලු ....

හම්මේ ඇති යන්තන්...
ඔලුවත් රිදෙනවා..

she didn't give machan........![]()
හවස 3.25 ට පටන් ගත්ත බයිසිලක් රේස් එකක යන අනිල් හවස 3.41 ට රේස් එකේ දෙවෙනි ස්ථානේ පහු කරනවා. දැන් අනිල් රේස් එකේ කී වෙනියද ?
හවස 3.25 ට පටන් ගත්ත බයිසිලක් රේස් එකක යන අනිල් හවස 3.41 ට රේස් එකේ දෙවෙනි ස්ථානේ පහු කරනවා. දැන් අනිල් රේස් එකේ කී වෙනියද ?