පාරවල් 2ක් තියෙනවා.පාරවල් දෙකට මුරකරුවො දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් බොරුමයි කියන්නෙ අනිත් එක්කෙනා ඇත්තමයි කියන්නෙ. එක පාරක් තමන්ට යන්න ඕන හරි පාර.
අනිත් එක වැරදි පාර.තමන්ට එක ප්රශ්ණයක් තමන් කැමති එක්කෙනෙක්ගෙන් අහලා පාර හොයාගන්න
වෙනවා.මොකක්ද අහන ප්රශ්ණය

boru kiyanagen hari paara ahuwoth mona paarada pennanne kiyala attha kiyana kenagen ahala??????![]()
පාරවල් 2ක් තියෙනවා.පාරවල් දෙකට මුරකරුවො දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් බොරුමයි කියන්නෙ අනිත් එක්කෙනා ඇත්තමයි කියන්නෙ. එක පාරක් තමන්ට යන්න ඕන හරි පාර.
අනිත් එක වැරදි පාර.තමන්ට එක ප්රශ්ණයක් තමන් කැමති එක්කෙනෙක්ගෙන් අහලා පාර හොයාගන්න
වෙනවා.මොකක්ද අහන ප්රශ්ණය

boru kiyana kena kawda,aththa kiyana kena kawda kiyala thaman danne na
මම අනිත් කෙනාගෙන් හරි පාර ඇහුවොත් පෙන්නනේ මොන පරද කියල අහන්නේ .. දෙන්නම පෙන්නන්නේ වැරදි පර අනිත් පාරේ තමයි යන්න තියෙන්නේ
boru kiyana kena kawda,aththa kiyana kena kawda kiyala thaman danne na

මේක අහන කොට destination එකට හරියට නමක් කියන්න ඕන. නැත්නම් උත්තර දෙන එක්කෙනා අමාරැ වැටෙනව හරි උත්තරයක් හදාගන්න බැරැව.
මම මේක කලින් අහල තියනව.
උත්තරේ නොකියමි![]()
මේක සල්ලි දීලා ගන්නේ කන්න කියලා ....... ඒ උනාට කන්නේ නෑ මොකක්ද ?
කෝ කෝ මේකට ...උත්තර
ඕකම මටත් හිතුනා. කිව්වෙ නෑ ටයිප් කරන්ඩ කම්මැලි නිසා![]()

ai ice cream neweida.ara thawa monawada loku pink colour jaathiyak thiyenne.ewada

....
රෝස පට එව්වත් නෙමෙයි