

එහෙම වෙන්නත් පුලුවංනිල් පාට වෙරලු ජාතියක් තියෙනව මචන්. ඒවට කියන නම තමයි රුද්රාක්ෂ. වචනෙ තේරුමනම් හරියටම දන්නෙ නෑ. රුදුරු යක්ශයා එකතු කරලා රුද්රාක්ෂ කියනවද මන්දා
උඹ ටැමිල් වෙලා ඕක දන්නේ නැද්ද..කවුද උඹලගෙ දෙයියෙක්ගෙ කදුළු බිංදුවකින් හැදුන කියන ගහක් ඕක.ඒකේ අැටේට කියන නම තමා ඔය..

රුද්රාක්ෂ කියන නමේ තේරුමයි මට දැනගන්න ඕනෙ
එයා කියලා තියෙන්නෙ ඒ නමින් හදුන්වන ඇට වර්ගය ගැනතේරුම තමා අර උඩ ඵකා කිව්ව ගහේ අැටේ..