තේරුම හොයලා දෙන්න

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නිල් පාට වෙරලු ජාතියක් තියෙනව මචන්. ඒවට කියන නම තමයි රුද්‍රාක්ෂ. වචනෙ තේරුමනම් හරියටම දන්නෙ නෑ. රුදුරු යක්ශයා එකතු කරලා රුද්‍රාක්ෂ කියනවද මන්දා :confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ ටැමිල් වෙලා ඕක දන්නේ නැද්ද..කවුද උඹලගෙ දෙයියෙක්ගෙ කදුළු බිංදුවකින් හැදුන කියන ගහක් ඕක.ඒකේ අැටේට කියන නම තමා ඔය..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නිල් පාට වෙරලු ජාතියක් තියෙනව මචන්. ඒවට කියන නම තමයි රුද්‍රාක්ෂ. වචනෙ තේරුමනම් හරියටම දන්නෙ නෑ. රුදුරු යක්ශයා එකතු කරලා රුද්‍රාක්ෂ කියනවද මන්දා :confused:
    එහෙම වෙන්නත් පුලුවං :)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹ ටැමිල් වෙලා ඕක දන්නේ නැද්ද..කවුද උඹලගෙ දෙයියෙක්ගෙ කදුළු බිංදුවකින් හැදුන කියන ගහක් ඕක.ඒකේ අැටේට කියන නම තමා ඔය..

    රුද්‍රාක්ෂ කියන නමේ තේරුමයි මට දැනගන්න ඕනෙ :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තේරුම තමා අර උඩ ඵකා කිව්ව ගහේ අැටේ..
    එයා කියලා තියෙන්නෙ ඒ නමින් හදුන්වන ඇට වර්ගය ගැන
    මම අදහස් කරන්නෙ ඒක නෙමෙයි
    මේ වචනයට තේරුමක් තියනවා අන්න ඒක