තේ එකක්.....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


24w6mxf.jpg

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්තම කියනවා නම් සහෝදරයා... ඔබේ නිර්මාණය මට තේරැමි ගන්න පුලුවන් සීමාවෙන් එහා තියෙන්නේ.....
ඔබ ව්ය්oගයෙන් අදහස් කරන දේ මo හිතන්නෙ මට හොයාගන්න බැරිවුනා.........

ඒ කොහොම වුනත් ජීවිතේ ජීවත් කරන්නෙ ආදර්ය. ජීවිතේට බලාපොරොත්තු දෙන්නෙ ආදරය...........
ලෝකයේ ආදර්ය අහිමි තනිවුන ජීවිතයක් ආදර්ය බලාපොර්ත්තු වෙන්නෙ බොහොම සුලුවෙන් වෙන්න පුලුවන්..........එය වෙනත් කෙනෙක් හා සසදන විට නොගිනිය හැකිතරමි විය හැකියි. නමුත් ඒ සුලු ආදරය තමා හැඩයක් නැති ජීවිත වලට හැඩයක් ලබාදෙන්නෙ....

Keep it up........




 
Last edited:

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
aaa okkotama patalewillak wela
im sorry podi kathawak meka thawa ekak thiyenawa eka demmama therei wediya hithanna epa hodee
thankx comment karapu hemotama
 

nwnbs

Member
අනේ අරවින්ද සහෝ...ඇයි මේ අහිංසක අපිව අමාරුවෙ දාන්නේ?:rofl:
හැගීමක් දැනීමක් නැති පිරිමියෙක්, දුර දිග හිතන ගැහැණියක්...අතර කතාබහක්...
නීරස එකක් වෙයිද...ආදරනීයද එකක් වෙයිද...?:oo:
අනේ මංද,ඔන්න ඔහොමයි මට හිතුනෙ...:)