Questions ## OP, BOP තේ ගන්නේ කොහොමද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    OP, BOP තේ ගන්නේ කොහොමද?
    සුපර් මාර්කට් වල නැහැ නේද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    දම්රෝ බඩු ගන්න පුලුවන් උබට පාදුක්ක අවට නන් ඉන්නේ. අර තේ ජොග්ගුවක් තියෙන ශොප් එකට ගියා නන් 1700 වගේ උනේ OP එක. රත්නපුරේ අවට නන් නිව් ටවුන් එකේ KDU ශෙඩ් එක ඇතුලේ තියෙන උන්ගේ ටී රූම් එකේත් බඩු තියෙනවා ගන්න. මම ගන්න ඔය දෙකෙන්.ආයේ OGF එකේ තියෙනවා.උන්ගේ නන් අර දෙකටම වඩා ගනන්.
     
    • Like
    Reactions: dilan_randika