තේ එකත් ඉවරයි.. :(

thomian

Well-known member
  • May 20, 2011
    12,470
    17,588
    113
    මම දන්නා සෑහෙන්න පිරිසක් ඉන්නවා.. ඒ මිනිස්සුන්ට තියෙන එකම ආදායම තේ වගාව විතරයි.. දැන් ඒ මිනිස්සුන්ට මොනවා වෙයිද ? :( ඇයි බන් මුන් මෙහෙම පිස්සු කෙලින්නේ.. :(:(

    ලෝක වෙළෙඳපොළෙන් සිලෝන් තේවලට අභියෝගයක්

    1639285933181.png
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    දලු කිලෝ එක අපි දෙන්නෙ 90කට ආසන්න ගානකට..පෝර මිටිය 6000ක් 7000ක් වුනාම කොහොමද බන් අනිති ටික කරන්නේ.ඉස්සර ලොරියෙන් එකක් ගෙනියනවා ෆැක්ටරියට.දැන් පෙට්ටි 16යි ගෙනිච්චේ ගිය සතියේ.ලොරියෙන් කාල්ක්වත් නෑ තේ..තේ දලු නෑ දැන්.අලුතෙන් දලු දන්න නයිට්‍රජන් ඕනි.ඔක්කොම පරන කොල මෝර මෝර තියෙනවා විතරයි.අලුත් දලු දාන්නේ නෑ..වෙනදා 20kg කඩන ටිකෙන් දැන් එන්න්‍රර් 10ක් විතර..කතා කරලා වැඩක්ම නෑ. .තේරුමක්ම නෑ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    දලු කිලෝ එක අපි දෙන්නෙ 90කට ආසන්න ගානකට..පෝර මිටිය 6000ක් 7000ක් වුනාම කොහොමද බන් අනිති ටික කරන්නේ.ඉස්සර ලොරියෙන් එකක් ගෙනියනවා ෆැක්ටරියට.දැන් පෙට්ටි 16යි ගෙනිච්චේ ගිය සතියේ.ලොරියෙන් කාල්ක්වත් නෑ තේ..තේ දලු නෑ දැන්.අලුතෙන් දලු දන්න නයිට්‍රජන් ඕනි.ඔක්කොම පරන කොල මෝර මෝර තියෙනවා විතරයි.අලුත් දලු දාන්නේ නෑ..වෙනදා 20kg කඩන ටිකෙන් දැන් එන්න්‍රර් 10ක් විතර..කතා කරලා වැඩක්ම නෑ. .තේරුමක්ම නෑ..
    😐
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය (2)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    මුං රට විනාස කරල රට විකුණන්න අැවිල්ල තියෙන්නෙ.වසංගතයක් අස්සෙ රටම කන මේ වගේ පාලකයෝ වෙන රටවල නම් නෑ..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය (3)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය (4)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දැකපු කාලකණ්නිම ජනාධිපති තමයි නන්දසේනයා. අපිටත් කෙලවෙලා ඉන්නෙ තේ වලට පෝර නැති නිසා.
    පොඩි තේ වතු කරල ජීවත් වෙන මිනිස්සු සෑහෙන ඉන්නව බන් ලංකාවෙ
     
    • Like
    Reactions: B.Chat and sachi178

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය (5)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    දලු කිලෝ එක අපි දෙන්නෙ 90කට ආසන්න ගානකට..පෝර මිටිය 6000ක් 7000ක් වුනාම කොහොමද බන් අනිති ටික කරන්නේ.ඉස්සර ලොරියෙන් එකක් ගෙනියනවා ෆැක්ටරියට.දැන් පෙට්ටි 16යි ගෙනිච්චේ ගිය සතියේ.ලොරියෙන් කාල්ක්වත් නෑ තේ..තේ දලු නෑ දැන්.අලුතෙන් දලු දන්න නයිට්‍රජන් ඕනි.ඔක්කොම පරන කොල මෝර මෝර තියෙනවා විතරයි.අලුත් දලු දාන්නේ නෑ..වෙනදා 20kg කඩන ටිකෙන් දැන් එන්න්‍රර් 10ක් විතර..කතා කරලා වැඩක්ම නෑ. .තේරුමක්ම නෑ..
    පෝර සමයම නටන්න පටන්ගන්න කොටම මට නිකමට හිතුන,
    තේ අපනයනයට කෙලෝ ගන්න යන්නෙ කියල....

    කෘශිකර්මය ගැන කිසිම දැනුමක් නැති අපිට නිකමට හිතෙන දේ ඇයි මේ වගකිවයුත්තන්ට නොතේරෙන්නෙ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය තියෙන්නෙ සෙවල නන්දෙගෙ සවුබාගෙ දැක්ම තමයි. ඇමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහපු පිස්සෙක් ගෙනැල්ල ජනාධිපති කරහම ඕම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. රට කෑව ගොං පකය (5)