තේ එක හැලුනා බන් phone එකට

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Eye නැන්දලාගේ ගෙදර ගියා...එහේ kauru hari මේසේ උඩ තිබ්බ පෝන් එකේ තේ එක හලලා ශේප් එකේ පිහදාලා එතනම තියලා බන් දැන් මේ මන් back cover eka galavaddi දැක්කේ ,phone එක පිටිපස්සේ එහෙම්ම තේ....වේලිලා නිකන් ගම් වගේ වෙලා...දැන් අහද්දී හලපු එකෙකුත් නෑ පිහ දාපු එකෙකුත් නැහැ....speakers or phone ekata mukuth prashnayak veida..?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Godak welawata ehema issue ekak wenne na. liquid sanitizer tikak gahala hodata pihidanna. Shape
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    non electrical conductivity unlike water
    Less corrosive to PCBs than water with minerals and evaporates instantly, sure, but sanitizers are electrically conductive afaik

    Rubbing alcohol (100% isopropyl alcohol) would be a better alternative because that has none of the moisturizers/aromatics/dyes sanitizers usually have
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Kara bn...තේ වල සීනි පොඩ්ඩක් මදි වගේ 😅 athal denna epa yako solution ekk kiyapn
    අඩේ සිරාවට බන් කිව්වේ.
    මගේ සැම්සුන්ග් එකකට මුහුදු වතුර ගියා.
    මම චූස් චූස් ගාල හොදට උරලා පස්සේ ඔෆ් කරලා නිකන් වතුරෙන් හේදුවා ( වෝටර් ප්ෘෆ් එකක් නෙමෙයි). ආයෙ චූස් ගෑවා.
    එහෙම කලාට පස්සෙ ෆෝන් එක ඔන් උනේ නෑ . මම හිත හදාගත්තා.
    දවල් අව්වේ තියලා රෑ ඒ සී එක ලගින් තිබ්බා වෙලෙන්න.
    පස්සේ දවසේ දවල් වෙද්දි හරි ගියා.
    අවුරුදු 1.5 කට වැඩී සීන් එක වෙලා . තාම එලටම වැඩ.

    ඕකට මොන හෙනයක් වත් වෙන්නේ නෑ බය නැතුව ඉදපන්.