කොම්පැනි 05ක් ගැන කීවේ මචං. එයාලට පුළුවන්ද එහෙම තේ දලු කිලෝ එකක ගාන තීරණය කරන්න?
ඒ කොම්පැනි 05 මොනාද මචං?![]()
me topic eka dapu ekata kiyanna kiyapan TEA AUCTION eka thiyenna kawada da koheda kiyala. muge tea gana tiyena danuma bala ganna puluwan ethakota![]()

Nawam Mawatha Next t Chamber - Every Tuesday Wednesday![]()
aiyo wade kawa uben nemei bola ahuwe me topic eka dapu ekagen

Akbar Dilmah wage un gawa thama large exort volumes thiyenne...unta orders thiyena kota un large volumes gannawa ne...unta orders nathi wena kota un market eka down karala tea gannawa...ekai man kiwwe un thiranaya karanne kiyala...

perera macho me post eka dapu eka kohen hari FB eke post ekak dapu ekak methana aiwth dala ban.. yako lankawen TEA export yana widiya mu danne nahe.. uba nam TEA company ekak ne inne.. mama nam shipping field eke ithin ubai mamai dannawa ne mu kiyanne aththak da boruwak da kiyala.. mugen pohora gana ahanna kalin ahapan monawada ENGLISH BREAKFAST kiyanne kiyalaethakota muge tea gana tiyena danuma bala ganna puluwan

නෙලුව පැත්තෙන් හෙන සද්දෙන් ජබුක් ගාලා ඇහුනා. බලාපං අර හාදයා ලිඳේද කියල..![]()

05ක් තියෙනවා කීවා නේ. දෙකයි කිවේ. තුනක් ඉතුරුයි තව..
ප.ලි. - Dilmah top 10ත් වත් නැත. Akbar අංක එක. ටී බොර්ඩ් එකේ ස්ටැටිස්ටික්ස් අරං බලපං.
05ක් තියෙනවා කීවා නේ. දෙකයි කිවේ. තුනක් ඉතුරුයි තව..
ප.ලි. - Dilmah top 10ත් වත් නැත. Akbar අංක එක. ටී බොර්ඩ් එකේ ස්ටැටිස්ටික්ස් අරං බලපං.

poddak hitu google eke ENGLISH BREAKFAST kiyanne mokadda kiyala search karanawalu![]()

Akbarඕකෙ ඉන්න කොල්ලො ඔක්කොම වනචරයෝ
![]()

Akbarඕකෙ ඉන්න කොල්ලො ඔක්කොම වනචරයෝ
![]()

ලාම්පුතෙල් කරත්තේ ජබ ජබුක්!!!!
නම් දෙක පටලගෙන කියලා තක්කෙටම කියන්න පුළුවන්..
ඕක කවුරුත් දාපු ලිඳක් නෙමෙයි. ලාම්පුතෙල් කරත්තේම කපාගෙන ලාම්පුතෙල් කරත්තේම පැනපු ලිඳක්..

aei ubata puke arinna awa da??![]()
Uba lankawata enawa nam kiyapan. mama e kittuwa inne