තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    මිල ගණන් නම් හරියටම දන්නෙ නෑ. අපේ මාමණ්ඩියගෙත් අක්කර 2ක් ද කොහෙද තේ තියෙනව අකුරැස්සෙ. මාකට් අවුල් දැන් ලොකු ලාභ නෑ කියල නම් කිව්වා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බන් දැන් තේ කිලෝ එකක් රුපියල් 35 ට දෙන්නේ...එහෙම එකෙක් ඉන්නවනම් කියපන් අපි බිස්නස් එකක් කරමු මන් ඊට වඩා ගන්නම්..

    අම්ම ගහයි රංගුවා...
    තවත් අති සාර්ථක ලිංගත කිරීමක්... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    macho mama aththatama tea gana danumak naha...eth mama hoyala balala gaththa danuma thiyenne...puluwan nam matath kiyapan large tea export 5

    Akbar Unileaver mlesna nam dannawa

    Akbar
    Unilever (සිංහලෙන් කීවොත් ලිප්ටන්)
    Anverally
    Jafferjee Brothers Tea Division
    Stassen

    ඔන්න පහ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මිල ගණන් නම් හරියටම දන්නෙ නෑ. අපේ මාමණ්ඩියගෙත් අක්කර 2ක් ද කොහෙද තේ තියෙනව අකුරැස්සෙ. මාකට් අවුල් දැන් ලොකු ලාභ නෑ කියල නම් කිව්වා
    මම දෙනියාය කිට්ටුව බන් :P
    අපේ අම්මල තාත්තල ඔය ජොබ් එකෙන් තමා අපිට මෙච්චර කාලයක් කන්න බොන්න ඉගනගන්න හැමදේම කරේ බන්..:)
    අපිටත් අක්කර දෙකක් වගේ තියෙනවා:baffled:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    මම දෙනියාය කිට්ටුව බන් :P
    අපේ අම්මල තාත්තල ඔය ජොබ් එකෙන් තමා අපිට මෙච්චර කාලයක් කන්න බොන්න ඉගනගන්න හැමදේම කරේ බන්..:)
    අපිටත් අක්කර දෙකක් වගේ තියෙනවා:baffled:

    :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ube eka nahe neda bola... duka thama pau wade.. :lol::lol::lol::lol::lol:

    අපේ එක කවදාවත් එන්නේ නෑ මචං. ;)
    හේතුව අපි තේ ගන්නේ වෙන වෙන කොම්පැනි 03කට නිසා. ඒ තුනම එකතු කරාම වොලියුම් එක හිතාගනින්කෝ... ;)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    Sri Lanka vying for MoU on Tea with Iran to boost exports

    25FEB1-640x496.jpg


    The 11th round of Iran-Sri Lanka trade talks wrapped successfully on 24 February in Colombo. The first trade talks to be held with Sri Lanka by a post-sanctions Iranian administration, the tightly scheduled one-day Colombo sessions deliberated on a multitude –but critical- gamut of issues that spanned from trade, energy to mining, culture and health. “The five committees completed their work based on cooperation efforts of JCEC. The presence of the private sector in the formulation of articles is very effective” declared the powerful Iranian Energy & Water Minister Hamid Chitchian on 25 February in Colombo.

    Iranian Minister Chitchian was delivering his closing remarks at the conclusion of the 11th Joint Commission for Economic Co-operation (JCEC) session at Kingsbury Hotel, Colombo.

    Joining the Department of Commerce organised 11th JCEC’s closing session were Iranian Ambassador to Sri Lanka Mohammed Zaeri Amirani, Minister of Industry and Commerce Rishad Bathiudeen and the Finance Minister Ravi Karunanayake, Ministry of Industry and Commerce Secretary TMKB Thennakoon and DG Commerce Sonali Wijeratne, among others. The 24 February JCEC’s minutes were signed on the morning of 25 February at the Ministry of Industry and Commerce and exchanged by Ministers Chitchian and Bathiudeen.

    “I am glad to witness the exchange of minutes of 11th JCEC in Colombo. The five committees completed their work based on cooperation efforts of JCEC. The areas of cooperation discussed between both sides include banking & investments, trading, standards, customs and economic cooperation, oil, energy and water, health, science and culture, and other mutually beneficial areas of two sides. The presence of the private sector in the formulation of articles is very effective. The agreed items are based on the political will of both sides as well as previous bilateral experience of both sides. I and my team thank the Minister Bathiudeen and his Department of Commerce for the great hospitality extended to us during this visit.”

    According to the Department of Commerce, total trade between the two countries surpassed $ 1 billion in 2008 for the first time, then decreased to $ 162 Mn in 2015 due to unconditional decrease of imports from Iran specially on importation of petroleum oil. The major Sri Lankan product in the exports of Iran is Tea, taking 83 percent of the total exports in 2015.

    Sri Lankan Minister of Industry and Commerce Rishad Bathiudeen stressed the historic goodwill between both countries and said: “ I understand that this session has been able to lay the foundation for some new MOUs that are of importance to both countries. I am delighted to note that your side has agreed to provide technical co-operations relating to many fields. I congratulate both delegations for their hard work and successful outcomes achieved during a short period of time. As I mentioned in my opening statement, I would like to stress the importance of bilateral trade relations particularly relating to re-visiting the Preferential Trade Agreement tariff schedules to identify opportunities to expand exports from Sri Lanka which has been mainly limited to tea. I believe that the MOU proposed by Sri Lankan side on Tea Industry at this JCEC will garner more opportunities for establishment of Ceylon Tea identity in Iranian market, subject to the acceptance by people of Iran. We call for Iranian investment and joint ventures in the industrial sectors.”

    Powerful Iranian Minister Chitchian is leading a 30 member public and private sector delegation to the 11th JCEC in Colombo.

    - http://nation.lk/online/2016/02/25/sri-lanka-vying-for-mou-on-tea-with-iran-to-boost-exports.html


    SL to purchase oil from Iran


    2016-02-22 09:19:35

    The Government was planning to revitalise its oil purchases directly from Iran in the context of the United States lifting its economic sanctions on that country, a Minister told the Daily Mirror yesterday.


    The Government of Sri Lanka had to suspend its fuel imports from Iran after the US imposed economic sanctions a few years ago. However, the sanctions have now been lifted following the change of Government in Iran.


    Asked how the government would pursue oil related transactions with Iran, Petroleum and Petroleum Gas Minister Chandima Weerakkody told the Daily Mirror that he would visit Iran next month to do the needful in this regard.


    “I will negotiate with Iranian authorities how we can proceed in this respect,” Weerakkody said prior to his departure for an official visit to the US.


    “Once I conclude my visit to the US, I will head for Iran to resume talks on doing transactions with that country again,” he said.


    The Government stopped oil related transaction with Iran way back in 2012 due to sanctions.


    The Government found it difficult to open Letters of Credit for imports as transactions in US dollars were rendered virtually impractical, as a result of transactions.


    The then Government opted for Saudi Arabian fuel. Sanctions against Iran also affected Sri Lanka’s tea exports.


    Iran used to purchase tea worth as much as US $ 400 million from Sri Lanka annually.(Kelum Bandara)
    - http://www.dailymirror.lk/105759/SL-to-purchase-oil-from-Iran

    0423.jpg

    lead-1-Major-Importers-of-Sri-Lanka-Tea-Jan-Aug-2011.jpg
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අපේ එක කවදාවත් එන්නේ නෑ මචං. ;)
    හේතුව අපි තේ ගන්නේ වෙන වෙන කොම්පැනි 03කට නිසා. ඒ තුනම එකතු කරාම වොලියුම් එක හිතාගනින්කෝ... ;)

    ube kauda shipping part eka karanne.. mata freight set karapan patta rates tiyenawa ubatath cut ekak thiyannam :yes::yes::yes::yes::yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ කෑගල්ල පැත්තේ නම් 62-64 වගේ තමා යන්නේ.අපිත් දෙන්නේ වත්ත පැත්තට එන ලොරියට තමා. අපේ ලොරි කාරයනම් දෙන්නෙ අවිස්සවෙල්ල පත්තේ කැලනිවැලි කියලා ෆැක්ටරි එකකට කොහෙද.. මෙහෙ නම් 1kg එකකට කඩන කෙනාට 22 දෙනවා.
    පොහොර නම් දැන් කඩවලටත් එනවා අඩුයි. T-750 2500 විතර වෙනවා. මෙහෙ නම් කුඩා තේ වතු තියෙන කට්ටිය ලොකු අවුලක ඉන්නේ.

    රබර් වතු නම් හෙම්බෙන් යන්නේ. 180-200 ද කොහෙද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ube kauda shipping part eka karanne.. mata freight set karapan patta rates tiyenawa ubatath cut ekak thiyannam :yes::yes::yes::yes::yes:

    උඹට කරන්න පුළුවන් නම් මම උදවු කරලා බං. කට් ඕනේ නෑ. අපේ ඔෆිස් එකෙන් නෙමෙයි ෂිපිං සහ පැකින් දෙකම කරන්නේ. ඔක්කොම අවුට් සොර්ස් දීලා තියෙන්නේ .. ඒකයි අවුල. :)
     
    • Like
    Reactions: BonziBUDDY

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    උඹ තේ වලට සම්බන්ධ රස්සාවක්ද කරන්නේ?
    තේ කියන්නේ අතිශයින්ම ලාභ ලැබිය හැකි කරුමාන්තයක්.
    ඒක රැක ගන්න නම් දලු කඩන එකාව රැකගන්න ඕනේ කියන එක අපේ පාලකයන් වගේම තේ ගන්න කොම්පැනි සහ තේ කරුමාන්තශාලා හිමියොන්ට තේරෙන්නේ නෑ බං.
    මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නේ නෑ. :dull:

    ලාබ ගන්න බැ එහෙම ලේසියට පොර දන්න්න ඕනැ රැට එක එකා ඇවිත් දළු කඩනවා හොරෙන්
    පැව්වොත් ඉවරයි, දැන් gov එක තේ කරන අපිට හුක* තියෙන්නේ, මෙහෙම ගියොත් තේ ගිනි තියෙන්න වෙන්නේ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Mr. Perera ඇයි බන් උබ මෙහෙම මිනිස්සුන්ගේ හිත් රිදවන්නේ. මේ බයියෝ... අනේ සමාවෙන්න මේ මිනිස්සුන්ට මේ දවස් වල දුක හිතෙන කථා බොහොමයි. ඉතින් ඔබතුමා මේ කරන වැඩේ හරිද මන් අහන්නේ? මානසිකව වැටිලා ඉන්න බයි... sorry මිනිස්සුන්ව බයිට් කරලා ආතල් ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි නේ.........

    අමු දළු නිෂ්පාදනයේ සහ ලාභයේ පොඩි පසුබෑමක් තියනවා. පොහොර මිලදී ගැනීමේදීත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. එත් මේ නූල දාපු අම්බරුවාට තියන ප්‍රශ්නේ නම් උගේ අප්පොච්චි මල එකද කොහෙද. රත්නපුරේ ඊයේ අමු දළු කිලෝ එකක මිල රුපියල් 62.36, ප්‍රවාහන ගාස්තු ඇතුලත්ව. මීට වැඩිය මිල ගෙවන කර්මාන්තශාලා තියනවා. උදා: ACU Tea Factory. තේ වෙන්දේසියේ තේ කිලෝ එකක් විකිනෙන මිල අනුව අමු දළු කිලෝ එකකට ගෙවන මිල සුත්‍රය හැදෙන හැටි මේ ගොබිලට... එක්කෝ ඕනි නැහැ;

    අපි නොදන්න තේ මිල. :growl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol:
    නෙලුවයි දෙනියායයි අතර දුර කොච්චරද බං?
    අනේ පොඩි උදවුවක් කරපං. මේ නෙලුවේ ඉන්නවලු 35ට දුකසේ දලු විකුණන අපේ සහෝදරයෙක්. ඒ හාදයට උඹේ වත්ත හරි දළු ගන්න ඩයල් එක හරි කන්ටැක්ට් කරලා දීපං මචං.

    මමනම් නෙලුවෙ නෙවෙයි.. උඩරට... ඒත් උඔල ඔය කියන ගණන් කුඩා තේ වතු කරන අපට ලැබෙන්නෙ නැ බන්... උඔලගේ හිත හදාගන්න අමාරැද යහපාලනෙන් තේ කර්මාන්තය නොසලකාහැරිය කියල පිලිගන්න
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    මම දෙනියාය කිට්ටුව බන් :P
    අපේ අම්මල තාත්තල ඔය ජොබ් එකෙන් තමා අපිට මෙච්චර කාලයක් කන්න බොන්න ඉගනගන්න හැමදේම කරේ බන්..:)
    අපිටත් අක්කර දෙකක් වගේ තියෙනවා:baffled:

    අඩෝ මෙන්න අපේ අල්ලපු ගෙදර එකා. උබලට ගම රට මතකයි එහෙනම්
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ube kauda shipping part eka karanne.. mata freight set karapan patta rates tiyenawa ubatath cut ekak thiyannam :yes::yes::yes::yes::yes:
    Rate එක දියන් Rostov on don වලට කොලබ ඉදන්. උදවුවක් කරන්න පුවන්ද බලන්න:eek:
    40HQ; 12,000Kg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම දෙනියාය කිට්ටුව බන් :P
    අපේ අම්මල තාත්තල ඔය ජොබ් එකෙන් තමා අපිට මෙච්චර කාලයක් කන්න බොන්න ඉගනගන්න හැමදේම කරේ බන්..:)
    අපිටත් අක්කර දෙකක් වගේ තියෙනවා:baffled:

    අලේ උඹ කොහෙද බන් මම දෙනියායෙ

    අපේ අම්මලා ලමයි 2ට කැම්පස් යනකල් උගන්නලා අලුතෙන් ගෙවල් දොරවල් සේරමත් හදලා අත්ට්‍රැක්ටරේකුයි ත්‍රීවීල් එකකුයිත් ගත්තා තේ අක්කර එක හමාරෙන්
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමනම් නෙලුවෙ නෙවෙයි.. උඩරට... ඒත් උඔල ඔය කියන ගණන් කුඩා තේ වතු කරන අපට ලැබෙන්නෙ නැ බන්... උඔලගේ හිත හදාගන්න අමාරැද යහපාලනෙන් තේ කර්මාන්තය නොසලකාහැරිය කියල පිලිගන්න
    උබලට ඇත්තටම ගෙවන්නේ 35 නං ඔය වත්ත ළමයෙකුට දීල සබරගමුව පැත්තට වරෙන් (රත්නපුර - කලවාන - බලන්ගොඩ). මෙහෙ නම් 1Kg 62.36/-. තවත් වැඩිපුර ගෙවන FTY තියනවා. තව factory එකට කිවුවහම අවශ්‍ය ප්‍රමාණය පොහොර ටික වත්තටම, අඩුම ගානේ පාර අයිනටම ගෙනත් දෙනවා. (බොරු කියන්න ඕනි නැහැනේ මිටි 50ක් ඉල්ලුවොත් 42යි මේ දවස් වල ගෙනත් දෙන්නේ)