බය වෙලා![]()
මේ ලගපාතනෙහ් උබ..දාපන් පී එම් එකක් කොහෙද කියල..හදිසියකට උදවුවක් ගන්නubata nemei bola kiuwe.. meke innawa ne api me net eke ganna athala unge jiwithe kara ganna baiyo.. anna untai kiuwe


මේ ලගපාතනෙහ් උබ..දාපන් පී එම් එකක් කොහෙද කියල..හදිසියකට උදවුවක් ගන්න
![]()
මම දැක්කා ඉන්දියන් කසල තේ මෙහෙ ගෙනත් සිලෝන් ටී කියලා රී ඇක්පෝර්ට් කරන්න යනවා කියලා පෝස්ට් එකක් දාලා තිබුනා ත්‍රෙඩ් එකේ.
උඹට කියන්න ඒ වෙලේ මම බිබී හිටිය ගන් පවුඩර් ප්‍රීමියම් ග්‍රීන් ටී එක ඉස්මොලේ ගියා යකෝ හිනා ගිහිලා.
තේ මංඩලයෙන් ලංකාවට ආනයනික තේ කිලෝ එකක් With Other Orgins එක්ක යන බ්ලෙන්ඩ් එකකට ගෙන්වගන්න විඳින දුක දන්නේ Imported Tea ගෙන්නන කොම්පැනි විතරයි බං.




නෑ බන් පෙරහැරේ ටිකට් 10ක් විතර සෙට් වෙලා එලකිරි එකේ උන්ටම දුන්නා...kari cn eka mama ubawa danna ekek da danne nahe bola..
perahara baluwa da??

නෑ බන් පෙරහැරේ ටිකට් 10ක් විතර සෙට් වෙලා එලකිරි එකේ උන්ටම දුන්නා...
උබ හඩ්සන් රෝඩ් එකේද බන්![]()
අහ්හ් මම VIP තමා බන් කොහොමත් ඒ දවස් වල ඇතුලට ගියේ අපේ බොසා එක්කmahinda lokka wesak ekata dansal dena dawas wala uba hitaya nam ubawa man VIP eken dansalata danawa..



අහ්හ් මම VIP තමා බන් කොහොමත් ඒ දවස් වල ඇතුලට ගියේ අපේ බොසා එක්ක
ඒ නැතත් පෝලිම් කොච්චර දුර උනත් අපේ ඔෆිස් එකේ ගේට් එක ඇරියම අපි තමයි පෝලිමේ මුල...
දැන් උබට මීටර් වෙයි ප්ලේස් එක![]()



mula idanma kiywwa. TEA gena nam melo deyak danne ne, oya hemadama bona kahata eka thami itin apita nam. deshapalanaya moka unath danna minissu nodanna minissu athare mehema matha getena eka hodai. katath yamak dena ganna puluwanne.
to pera. tho oya bona gun powder arawa mewa hodanethei apitath tikak raha balanna ewapiya.



පල්ලේගම
අහ්හ්හ් එල එල..මම බෙරලපනාතර බන්....
උබ කොහෙද වැඩ...
සෙට්රල් ද ආවේ උබ

තේ කර්මාන්තය රැකගැනීම පිණිස nama kiyapan yako ikmanata
උබ කොහෙද බන්![]()
මම කොටපොල බන් 2010 A/L කරේ..මාත් කොල්ලුපිටියේ බන් IT තමා මාත් කරන්නේ..
උබ කොලබ කොහෙද වැඩ![]()
යකූ අපේ අම්මලාගෙ ගම ඌරුබොක්ක සති දෙකකට කලින් ගිහින් ආවාඔය ඒරියා එකේම තමයි බන් ... බෙංගමුව, ඌරු බොක්ක, බෙරලපනාතර, කැකුණ්දෙනිය, කොටපොල, වරල්ල, මොරවක, පිට බැද්දර
බොලව්...හික්ස්...හප්පද අපේ ගමෙ කොල්ලො දෙන්නෙක්නෙ![]()
