තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    bump..mamath tea karanna patan aran thiyenne...akkarayaka tea pela dala thiyenne...eth ban me hukana anduva ava vitharay tea price eka lellatama behela ban thiyenne...ane manda monava karannada kiyala.....

    පිස්සු #ත්තලා බන්.මේවා දැක්කම ලංකාව ගැන කලකිරෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    UT8YTbxXatdXXagOFbXK.jpg

    මේකනම් අඩු කාලෙකින් පලදාව ගන්න පුලුවන්ද කොහෙද :D:D

    තුඹ කරවිල.පට්ට කෑම බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ලෝන් එකක් දාලා ඉඩමකුත් ගතහැකි..... ඕක බලාගන්න එක තමා අමාරු වෙන්නේ..... අපේ යාළුවෙක්ගේ නෑයෙක්ගේ ගම්මිරිස් වගාවේ ගම්මිරිස් පවා හොරෙන් කඩාගෙන යනවලු හොරු පැනලා...... ඕක පරිස්සම් කරන්න කෙනෙක් හොයන එක තමා අමාරු බං..... දැන් කාලේ පොල් ගෙඩියක් කඩා ගන්න ගහකට නගින්නවත් එකෙක් හොයා ගන්න කොච්චර අමාරුද....??

    එහෙමයි කියලා අවුල් ගන්න එපා.... ට්‍රයි කරපන් එකෙක් හොයාගෙන..... වැඩේ ගොඩ දාගන්න..... මම හිතන්නේ එක වගාවක් අස්සේ.... තවත් අතුරු භෝගයක් වවන එක තමා හොදම.... එතකොට එකක් අවුල් ගියොත් අනෙකෙන් හරි ගොඩ යන්න පුලුවන්..... :yes: :D
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඔන්න මචන් වගාව එක්ක මෙව්වත් කොරන්න පුළුවන්.
    fddfe0.jpg
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මට නම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ:lol:

    ඔන්න මචන් වගාව එක්ක මෙව්වත් කොරන්න පුළුවන්. මචන් වගාවක් එක්ක මී මැසි ජනපද (පෙට්ටි ) පිහිටෙව්වම, මී පැණි වලින් අතිරේක අදායමක් ලැබෙනවා. පරාගනය කාර්යක්ෂම වෙන නිසා වගාවේ (උදා: අඹ ) පලදාවත් වැඩි වෙනවා, දැන් තේරුනාද බන්? මේ Thread එක දාපු එකා දවසක් මටත් thread එකකදී help එකක් දුන්නා. ඒක නිසා මාත් උට මට idea එන එන වෙලාවට සප් එක දෙනවා. :lol:
     
    • Like
    Reactions: shaminda peiris

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මචන් රට තණකොළ ටිකක් වවපන් ....හදිස්සියට උබටත් කන්න පුළුවන්නේ..:lol::lol:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ගම්මිරිස් නම් හොදයි හදනවනම්...ලොකු ඉල්ලුමක් තියනවා.ඒ වගේම කහ,ඉගුරු ඒවත් හොදයි...මොනවා හැදුවත් අවුරුද්දක් විතර යනවා...ඊට වඩා හොද නැද්ද පැණි කොමඩු වගේ දෙයක් හැදුවොත්...නරකම නෑ...:yes::yes:
     
    L-Smoker

    Member
    ඔන්න මචන් වගාව එක්ක මෙව්වත් කොරන්න පුළුවන්. මචන් වගාවක් එක්ක මී මැසි ජනපද (පෙට්ටි ) පිහිටෙව්වම, මී පැණි වලින් අතිරේක අදායමක් ලැබෙනවා. පරාගනය කාර්යක්ෂම වෙන නිසා වගාවේ (උදා: අඹ ) පලදාවත් වැඩි වෙනවා, දැන් තේරුනාද බන්? මේ Thread එක දාපු එකා දවසක් මටත් thread එකකදී help එකක් දුන්නා. ඒක නිසා මාත් උට මට idea එන එන වෙලාවට සප් එක දෙනවා. :lol:
    මම කිව්වෙ අර උඹ දාපු ඇඩ් එකේ තියෙන එක තේරුන් නැහැ කියලා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    gammiris supiri bn thawa bulath dapan math dala tiyenne labai ban....karabu natith dapan keeya keeya hari hoya ganna puluwan...tea ehama full time ne ban arawa ehama ne habai

    දැන් නම් බුලත් හදන්නම බෑ ලෙඩ හැදෙනවා. බේත් නෑ. :no:
    මිලනම් හොදයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගම්මිරිස් නම් හොදයි හදනවනම්...ලොකු ඉල්ලුමක් තියනවා.ඒ වගේම කහ,ඉගුරු ඒවත් හොදයි...මොනවා හැදුවත් අවුරුද්දක් විතර යනවා...ඊට වඩා හොද නැද්ද පැණි කොමඩු වගේ දෙයක් හැදුවොත්...නරකම නෑ...:yes::yes:

    කොමඩු දැන් හැම එකාම හිටවල මිල බැහැල තියෙන්නේ. රු. 12 යි කිලෝ එකක් ගන්නේ. :lol:
    හැබැයි දවස් 60 යි යන්නේ.
    අක්කර 1/2 විතර කරන්න 100,000 වත් යනවා වියදම.
    ඒත් ඕව රත්නපුරේනම් හැදෙන්නේ නෑ.:no:
     
    S_CrazY

    Member
    Jun 25, 2015
    19
    1
    0
    inguru karahan

    ingru walata masa 10 wage yanwa hondata karagaththoth ak 1/2 lak 10 wage ganna puluwan karapu nisa kiyanne :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න මචන් වගාව එක්ක මෙව්වත් කොරන්න පුළුවන්. මචන් වගාවක් එක්ක මී මැසි ජනපද (පෙට්ටි ) පිහිටෙව්වම, මී පැණි වලින් අතිරේක අදායමක් ලැබෙනවා. පරාගනය කාර්යක්ෂම වෙන නිසා වගාවේ (උදා: අඹ ) පලදාවත් වැඩි වෙනවා, දැන් තේරුනාද බන්? මේ Thread එක දාපු එකා දවසක් මටත් thread එකකදී help එකක් දුන්නා. ඒක නිසා මාත් උට මට idea එන එන වෙලාවට සප් එක දෙනවා. :lol:

    තෑන්ක්ස් මචෝ.මොන ත්‍රෙඩ් එකේදිද බන් මම උඹට උදවු කලේ?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් රට තණකොළ ටිකක් වවපන් ....හදිස්සියට උබටත් කන්න පුළුවන්නේ..:lol::lol:

    අඩේ ඒකත් එල අදහස.රට තණකොල කිවුවම ගොඩක් තියෙනවනේ බන්.උඹ කන ජාතිය කියපන්.මම වවන්නම්.

    මචන් උඹ තණකොල මිටියක් කීය ගානෙද ගන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ingru walata masa 10 wage yanwa hondata karagaththoth ak 1/2 lak 10 wage ganna puluwan karapu nisa kiyanne :nerd:

    අක්කර භාගෙකින් ලක්ශ 10 ගන්න පුලුවන්ද.වියදම කීයක් විතර යනවද?මොන වගේ පලාත් වලද ඉඟුරු වවන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් නම් බුලත් හදන්නම බෑ ලෙඩ හැදෙනවා. බේත් නෑ. :no:
    මිලනම් හොදයි.

    ගම්මිරිස් නම් හොදයි හදනවනම්...ලොකු ඉල්ලුමක් තියනවා.ඒ වගේම කහ,ඉගුරු ඒවත් හොදයි...මොනවා හැදුවත් අවුරුද්දක් විතර යනවා...ඊට වඩා හොද නැද්ද පැණි කොමඩු වගේ දෙයක් හැදුවොත්...නරකම නෑ...:yes::yes:

    gammiris supiri bn thawa bulath dapan math dala tiyenne labai ban....karabu natith dapan keeya keeya hari hoya ganna puluwan...tea ehama full time ne ban arawa ehama ne habai

    තෑන්ක්ස් මචන්ලා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    me tika hondata aha ganin,
    langa pathakin newe nam eethakin gannawa nam tikak loku idamak ganin, neththam ena adayamen umbe bus fee eka wath cover karanna beri wey, at least more than 2 acres ganin.
    anith eka, eethakin gannanwanam, umbata wishwasawanthama kenek danna wenawa weda balanna, neththam hema daama horu aragena gihilla thiyey.
    salli awualk neththam, digu kaaleen plan ekak widihata thekka hitawapan, hebey ithin salli hamba wenna 20 yrs wath inna oni, akkarekata thekka pela 200 wage danna puluwan.
     
    • Like
    Reactions: shaminda peiris

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ දවස්වල තේ මිල රැ 30 ට බැහැල. කුලුබඩු මිලත් 3/4 කින් වගේ අඩුවෙලා. දැන් මේ මාසේ ඉදල තේ වතු කාරයෝ තේ කඩන එක නතර කරන සීන් එකක් තියෙන්නෙ... ඒ හින්ද මේ දවස්වල අමාරැවේ වැටෙන්නන දගලන්න එපා... උඔ කරන්න යන්නෙ ආයෝජනයක්නම් නැවත හොයල බලල වැඩ පටන් ගනින්...