තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචං ඔය ගැන නුලක් දාපං කෝ නොදන්නා උන්ටත් දැන ගන්න :):)

    නූලක් දාන්න ත‍රම් මට ලොකු දැනුමක් නැහැ කියල හිතෙනවා බන්.වය්ෆ්ගේ තාත්තා තමා සීන් එක හ‍රියටම දන්නේ.මම වියදම් දෙනවා විතරය් මචන්.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    වගාවක් කරනවානම් අපි ඒ පැතිවලට අදාල දේවල හිටවන්න ඕන .
    ගම්මිරිස් හදනවනම් කෙටිකාලින ගම්මිරිස්වලට යොමුවෙන්න එපා. මගෙත් අක්කර 5ක ගම්මිරිස් තියනවා. ගොඩක් එවුවා පැල . ලොකු ගසුත් 50කට කිට්ටුව තියනවා .

    පුවක් වලිනුත් හොද අදායමක් ගන්න පුළුවන් . කලින් මාසයේ අමු පුවක් 1ක ගෙඩියක් Rs 10-15 අතර ගානකට වික්ක.(kandy වල )

    හැමෝගෙම අදහස් ගොඩක් වටිනවා . කට්ටිය කවුරුත් තමන් ඉන්න පළාතත් 1ක කිවුවනම් ගොඩක් වැදගත් වෙනවා , මොකද post කියවනකොට ඒ පැතිවලට අදාලව මොනවද හදන්න පුළුවන්නේ කියල දෙනගන්න පුළුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes::yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මමත් පොඩියට පොල් වගාවක් කරනව. ඒත් හැම කාලෙම එකම ආදායම නෑ. ඔයාට පුලුවන් නම් ගම්පහ පැත්තෙ ඉඩමක් බලන්න. ගම්මිරිස් වගාවට හොදයි කියල අහල තියෙනව. තව ඉඩමේ ඉඩ තියෙන විදියට ඕකිඩ්, ඇන්තූරියම්, විසිතුරැ පත්‍ර වගේ දේවලුත් බලන්න. බුලත් වගාවත් කරනව නම් හොදයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේක කියවල මටත් වගාවක් පටන් ගන්න හිතුන. අම්මලගේ පැත්තේ පරම්පරාවෙන් එන ඉඩම් අක්කර ගානක් තියෙනවා කෑගල්ල පැත්තේ. රබර්,කරාඹු නැටි දාල තියෙනවා. එත් ඒවගේන්වත් හරියට ආදායමක් එන්නේ නෑ බලන්න කවුරුත් නැති හින්ද හරියට :(

    වවල නැති සෑහෙන කොටසකුත් තියෙනවා. ගම්මිරිස් හරි ඉඟුරු හරි දැම්මොත් හරියයිද කෑගල්ල පැත්තේ?

    ගම්මිරිස් ඉඟුරු දෙකම එකට වවන්න බැරිද (ගම්මිරිස් අතරේ ඉඟුරු හිටවල)? :oo:

    තව කරාඹු ගස් යට හෙවනේ ඉඟුරු දැම්මොත් හරියයිද? ඉඟුරු වලට අව්ව ඕනෙද?
     
    ඉඩමක් තියෙනවනම් වවපන් මචෝ.නිකම් තියන්න එපා.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එලනේ .තෑන්ක්ස් මචෝ.මිරිස් වවන්න පුලුවන් මොන පැති වලද

    හොදට අව්ව තියෙන පුත්තලම වගේ පැති වල. :yes:
     
    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    ahala thiyena widiyata nam gammiris walin honda adayamak ganna puluwan. habai hondata hoyala balala patan ganin mchn. gud luck
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉඩමක් තියෙනවනම් වවපන් මචෝ.නිකම් තියන්න එපා.

    ඔව් බන්. එත් මේ වැඩ අස්සේ ඕව බලාගන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නේ. පදිංචි නුවර. ඉඩම් තියෙන්නේ කෑගල්ලේ.(බුලත්කොහුපිටිය පැත්තේ) :(

    නුවර කොළඹ ගාටන එක තමයි ජීවිතේ. වගාවක් කරගෙන ගමකට වෙලා ඉන්න හිතෙනවා වෙලාවකට. හිත සැනසීමේ ඉන්න පුළුවන් :baffled:

    මචන් මේ දැන් මම යාලුවෙක් එක්ක කතා කරා ගම්මිරිස් වගාව ගැන. ඌ කියනවා ඌ අඳුරන එවුන් ගොඩක් ඉන්නවලු සල්ලි තියෙන විදියට පොඩි පොඩි ඉඩම් අරගෙන ගම්මිරිස් හිටවන. ඒක හින්ද උඹේ අදහස නරකම නෑ. ණයක් ගන්න එක risky තමයි, එත් හොඳට හොයල බලල පටන් ගත්තොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි :) :yes:
     
    Ow ban me kale thmantama kiyala monawa hari deyak tiyennam ona
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    machan kesel hitawapan.. kolikuttu anamalu.. wage.. ewwa patta ganan.

    මේ දවස් වලනම් කේස් ලෙඩ හැමතැනම අපේ පදුරු පිටින් ගලෝල ගිනි තිබ්බා(මහා පරිමාණයෙන් හිටෝල නැහැ වත්තේ ඉඩ තියන විදිහට හිටෝලා තියනවා.)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    උඹ කරලා තියෙනවද? කෙසෙල් නම් අවුරුදු ගණන් ඉන්න ඕනෙත් නෑ මම හිතන්නේ. මාස 10න් විතර ආදායම් ගන්න පුළුවන් ඇති :yes::yes:

    මචන් කෙසෙල් මලෙන්, කැනක් හැදිලා සම්පුර්ණ වෙන්නත් මාස 3ක් විතර යනවා. ඉතින් මාස 10න් පුළුවන් වෙන්නේ එක්කෝ නාබර කෙසෙල් බඩේ තලන් කන්න, එහෙම නැත්නම් කොළ 2ක් 3ක් කපල විකුණා ගන්න විතරයි. වෙළදපල වටිනා කමක් ඇති කෙසෙල් කැනක් ගන්න අනිවා මාස 12 කට වඩා යනවා. (පෝර +බෙහෙත් නාවලා හදන කවෙන්දිෂ් කියන මැටි කෙහෙල් නම් මාස 10න් කැන ගන්න පුළුවන්)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් කෙසෙල් මලෙන්, කැනක් හැදිලා සම්පුර්ණ වෙන්නත් මාස 3ක් විතර යනවා. ඉතින් මාස 10න් පුළුවන් වෙන්නේ එක්කෝ නාබර කෙසෙල් බඩේ තලන් කන්න, එහෙම නැත්නම් කොළ 2ක් 3ක් කපල විකුණා ගන්න විතරයි. වෙළදපල වටිනා කමක් ඇති කෙසෙල් කැනක් ගන්න අනිවා මාස 12 කට වඩා යනවා. (පෝර +බෙහෙත් නාවලා හදන කවෙන්දිෂ් කියන මැටි කෙහෙල් නම් මාස 10න් කැන ගන්න පුළුවන්)

    එහෙමද?:oo: මාස 12ක් 13ක් උනත් අවුලක් නෑ හැබැයි. ගම්මිරිස් එහෙම අවුරුදු 2ක් විතර යනවලුනේ :)

    නෙත්රප්පලම් කියල ජාතියකුත් තියෙනවා නේද? ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවද? :oo: