තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    uba patan ganin machan
    idame dapan keti kaleena boga.
    gammiris, inguru wage boga dapan ita amatharawa
    ethakota loan eka adaganna puluwan wei
    habai machan hodata upades hoyagena wadeta bahapan.
    good luck...!!
     
    utah007

    Member
    Mar 15, 2009
    744
    2
    0
    Aluth gammiris variety ekak thiyanawa aurudden aswanna ganna puluwan.poddak hoyala balanna.sulu apanayana ekata gihin ahanna e kattiya owata sallith denwa.pala free denawa.walawalwalata ganak denawa.ayeth gewanna nemei.mama danna kenek last year gaththa ehema..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    machan..... uba wede patan ganin. idamata loan 1kak dana nisa, mulinma sthira boga hadanna yanna epa.
    ketikalina adayamak ena deyak hadanna. (elawalu or ketikalina palathuru)
    euwa hadana gaman, atharin pathara sthira boga plant karanna.
    uba rathnapura kiuwa neda??? a peththe hariyana sthira boga monawada kiyala, hoyala balanna. (tea nam hariyanawa, but den tea markt iwarai)
    mama kandy, ma petiwala nam gammiris hodata hariyanawa, but ohe kohomada danna.
    loan 1kak aragena wedeta bahina nisa, uba risk 1kakuth 1ka wede karanne. but hariyata wede karapan. aniwa godayanna puluwan.
    good luck
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තෑන්ක්ස් මචන්.මම පදින්චි වෙලා ඉන්නේ පානදුරේ.ජොබ් එකත් කොළඹ කරන්නේ.මට දවස ගානේ රත්නපුරේ යන්න බෑ.සතියට දවසක් වගේ තමා යන්න පුලුවන්.ඒහම ගිහිල්ලා ඕක කරන්න පුලුවන්වෙයිද?

    ගම්මිරිස් වල ලාභෙ කොහොමද මචන් අක්කරයකට?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tea mcn akkarekin 20 000 wage tamai puluwan
    tea wikunanna amaru na, wattatama awilla aran yanawa.
    gammiris wage ewat hodai,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වගාවක් වගේ දේකින් එකපාර ආදායමක් ගන්න බැරි නිසා තනගෙම ඉඩමක කරන්න පුලුවන් නම් තමයි හොඳ.. මම හිතන්නේ ගම්මිරිස් හදන එක ලේසියි.. ඒත් ලෝන් ගෙවලා එනකොට ඉතිරිවෙන දෙයක් තියෙයිද දන්නේ නෑ.. අනිත් එක වගාවක් කියන්නෙ නිතරම ඇහැ ගහන් ඉන්න ඕනේ දෙයක්..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    තෑන්ක්ස් මචන්.මම පදින්චි වෙලා ඉන්නේ පානදුරේ.ජොබ් එකත් කොළඹ කරන්නේ.මට දවස ගානේ රත්නපුරේ යන්න බෑ.සතියට දවසක් වගේ තමා යන්න පුලුවන්.ඒහම ගිහිල්ලා ඕක කරන්න පුලුවන්වෙයිද?

    ගම්මිරිස් වල ලාභෙ කොහොමද මචන් අක්කරයකට?

    එහෙමනම් පොඩ්ඩක් අමාරු වෙයි .

    අවුරුදු 2 1/2 කින් තමයි අස්වෙන්න ආරම්භ වෙන්නේ . සම්පුර්ණයෙන් පලදාව 1ක වැලකින් වසරකට වියලි ගම්මිරිස් 1- 2 KG විතර ගන්න පුළුවන් .
    අක්කරයකට 450 - 500 Kg ගන්න පුලුවන් .

    ප්‍රදේශය අනුව ගම්මිරිස් වැලකින් 1ක් වසරකදී අස්වෙනු වාර 2ක් ගන්න පුළුවන්
     
    Daxter

    Well-known member
  • Sep 10, 2014
    171
    8
    48
    mcn hondama de tamai inguru. 1 year wage puluwan. china iguru danna. Anith ewa taram

    saththuwak ona naha. gammiris unath welawata kadannana ona. inguru niyama kaleta hitewwoth honda adayamak ganna puluwan