තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
පොඩ්ඩක් වවන හැටි කියපන්කෝ..? අඩි කීයෙන් කීයටද දාන්නේ..? ඕකේ වර්ග තීනවද වගේ දේවල්..තව ආදාරක අඩි කීයේ කෝටුද හිටවනේ..?

2x2x2 වලක් කපල කොල රොඩු පුරවල ටිකක් මහත ගිණි සීරිය ඉන්නක් වලේ එක මුල්ලක හිටවන්න.. අඩි 6ක් විතර උස.. පස්සෙ වැහි කාලෙ අල්ලල පැල හිටවන්න.. අක්කරයකට පැල 170 තමයි ස්ටෑන්ඩඩ් එක.. එහෙම හිටින්න පැල අතර ඉඩ අඩි 6ක් වගේ තියන්න වෙයි.. අවුරැද්දෙන් පලදාව එන පැල ජාතියක් තියනව.. කෘෂිකර්මෙන් අහල බලන්න.. පැල විස්තර අදාල දැනුම ඔක්කොම දෙනව
 

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    තේ නම් දැන් හරි අමාරුයි බන් හදන්න පායනව වැඩියිනේ ගම්මිරිස්නම් අව්ලක් නෑ හැබැයි මාසෙන් මාසෙ ඉන්කම් එකක් එන්නේ නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තේ නම් දැන් හරි අමාරුයි බන් හදන්න පායනව වැඩියිනේ ගම්මිරිස්නම් අව්ලක් නෑ හැබැයි මාසෙන් මාසෙ ඉන්කම් එකක් එන්නේ නෑ

    masa 6ta sarekut samahara awurudi wala sure na.anika leda awama okkoma wal eka para marenawa.ehema risk tiyanawa :(
     

    Dinuk831

    Member
    Jun 6, 2017
    28
    3
    0
    tea nam dan hondai kilo 1k 95 k withara wenawa.. gamiirisuth awulak na.... subjects dekatama sup ekak dethaki 10yrs tea wathuwala inne.... pm karapan machan
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නෑ බන්.ඒ අදහස අතෑරලා දැම්මා.ජොබ් එකක් කරන ගමන් ඕක කරන්න අමාරුයි.

    සල්ලි එකතු කරගෙන job ඒකෙන් අයින් වුනහම කරන්න
     

    Dilo16

    Member
    Jun 25, 2017
    16
    1
    0
    Tea haduwata wiyadama wadi. minissu hoya gnne karadarai. loku labayk ne. PAPOL wage hadanwa nm eth hodai.

    karadarayk naththe ithin INGURU THAMA
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ බන්.ඒ අදහස අතෑරලා දැම්මා.ජොබ් එකක් කරන ගමන් ඕක කරන්න අමාරුයි.

    ජොබ් 1ත් එක්ක කිසිදෙයක් කරන්න බැහැ බන් ඒත් ජොබ කලා කියල ගොඩ යාමකුත් නැහැ මමත් හිතාගෙන ඉන්නේ මේකෙන් අස් වෙලා මගේ දෙයක් කරන්න බන් දවසකට 3000 ක් හොයන්න පුලුවන්නම් ඇති
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Since I've invested in small scale tea plantation, I strongly recommend not to buy land on loan or lease for agriculture venture.
    Try to invest in a land with land owner as a joint venture.
    If you are interested in my second option, PM me I can give a shot since I have few vacant land in hand.