xxxx
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... May 12, 2015 #22 හොඳ ඝනේට තේ තියෙනවනම් මාසෙකට කිලෝ 400ට වඩා කඩන්න පුලුවන්.. කඩන අයට දවස් කුලියට වඩා කිලෝ ගානට ගෙව්වනම් හොඳට කඩනවා.. හැබැයි දලු ටික බලන්න ඕන කැඩුවට පස්සේ අමු කොල එක්ක කඩලා තියෙනවද කියලා
හොඳ ඝනේට තේ තියෙනවනම් මාසෙකට කිලෝ 400ට වඩා කඩන්න පුලුවන්.. කඩන අයට දවස් කුලියට වඩා කිලෝ ගානට ගෙව්වනම් හොඳට කඩනවා.. හැබැයි දලු ටික බලන්න ඕන කැඩුවට පස්සේ අමු කොල එක්ක කඩලා තියෙනවද කියලා
sunandamalli Junior member Jul 21, 2010 179 14 18 May 12, 2015 #24 akkareka supiriyta thiyanawanam 1000kg kadanna puluwan. 750kg nm sure dalu 1kg ekakata den 80 gewanawa,
akkareka supiriyta thiyanawanam 1000kg kadanna puluwan. 750kg nm sure dalu 1kg ekakata den 80 gewanawa,
djprabhath Well-known member Jan 3, 2007 7,330 768 113 සිරිලංකාවේ.. May 12, 2015 #25 Hitawala Kochchara kaalayak yanawada ban Dalu kadanna?? Gammiris wagawath ela...
ChamaraGL Well-known member Oct 1, 2013 8,658 3,374 113 May 12, 2015 #26 Dalu kadana minissu prashna( labours)tinawa neda dan..
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... May 12, 2015 #27 thxxx for bump and comments...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ May 12, 2015 #28 AWRORA said: ඇතුලට වරෙල්ලකො බොලව්.... . . . . . . . . . . . තේ ගැන දන්න ඒවුන් පොඩ්ඩක් වරෙව්...... මචන්ලා සාමාන්‍යන් අක්කරේක තේ වැව්වහම දළු කිලෝ කීයක් විතර කඩන්න පුලුවන්ද මාසෙකට...සහ,,, දැන් තේ දළු කිලෝ එකක් කීයක් විතර වෙනවද....??? දන්න ඒවුන් කියපල්ලා...අනිත් ඒවුන් බම්ප් එකක් දාගෙන පලයල්ලකො හෙල්ප් එකක් හම්බෙනකන්.... Click to expand... උබ රට ඉන්න එකෙක් නිසා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනවනම් කියන්නේ, තේ එපා පොල් කරපන්. අක්කරේකින් 1000ක් කැඩෙනවා.. මාස එකහමාරට කඩන්න පුලුවන්
AWRORA said: ඇතුලට වරෙල්ලකො බොලව්.... . . . . . . . . . . . තේ ගැන දන්න ඒවුන් පොඩ්ඩක් වරෙව්...... මචන්ලා සාමාන්‍යන් අක්කරේක තේ වැව්වහම දළු කිලෝ කීයක් විතර කඩන්න පුලුවන්ද මාසෙකට...සහ,,, දැන් තේ දළු කිලෝ එකක් කීයක් විතර වෙනවද....??? දන්න ඒවුන් කියපල්ලා...අනිත් ඒවුන් බම්ප් එකක් දාගෙන පලයල්ලකො හෙල්ප් එකක් හම්බෙනකන්.... Click to expand... උබ රට ඉන්න එකෙක් නිසා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනවනම් කියන්නේ, තේ එපා පොල් කරපන්. අක්කරේකින් 1000ක් කැඩෙනවා.. මාස එකහමාරට කඩන්න පුලුවන්