මෙහෙමයි උන් ගේම් දෙන්නේ උන්ගේ ඔළුවලට විස දාලා , අයිතිකාරයෝ අධික විදිහට ලාභ ලබනවා කියලා.
උඹලා තුන් වේලම කාලා , සුපිරි වාහන වලින් යන එන කොට, ගෙවල් සුපිරියට තියෙන කොට එහෙම හිතෙන්න පුලුවන්. චීනේ වෙනස් කරන්න මාවෝ සේතුන් කලේ සමුපකාර ක්රමයට වැඩ කරගත්තු එක.
ගෙවල් හදන්න පුලුවන් ආංඩුවේ ඩිසයින් වලට විතරයි. වාහන වුනත් ලොකු බදු ගෙවන්න වෙනවා. දෙන ගණන් ආංඩුවෙන් කියන විදිහට, වැඩ කරන වෙලාවල් වුනත් නීතියට.
දුප්පත් වෙලා ගේම් දෙන්නේ නොදැනුවත් කමට. උන්ගේ බඩට කෙලලා ,උන් පාරට බැහැලා හොරකම් කරන්න පටන් ගත්තු දවසට උඹට ඔය කතා කියන්න ලැබෙන්නේ නෑ.