තේ දළු නෙලන යන්ත්රකයෙන් උපරිම අස්වැන්නක්

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Oya Horizon eke Nevil Kalugampitiya neda??

    හාපෝ නෑ.:rofl: මම මේ machine එකක් ගන්න horizon එකෙන් ගණන් ඇහුවා. ඊට පස්සේ හේලිස් එකෙන් ඇහුවා. හේලිස් එකේ horizon එකට වැඩිය රුපියල් 4000ක් අඩුයි. තව ඒගොල්ලෝ ගෙදෙට්ටම ගෙනත් දුන්නා. ඉතින් මම හේලීස් එකෙන් තමයි machine එක ගත්තෙ. නැතුව මම ඔය company වල වැඩ කරන කෙනෙක් නෙවෙයි. මේ Thread එක දැම්මාට කවුරුවත් මට සල්ලි දෙන්නෙ නෑ හොදේ. හැබැයි කීප දෙනෙක් මගේ Rep කපලා තිබ්බා. කමක්නෑ. ඒක ඒගොල්ලන්ගේ පුරුද්ද වෙන්න ඇති.:yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මෙහෙමයි උන් ගේම් දෙන්නේ උන්ගේ ඔළුවලට විස දාලා , අයිතිකාරයෝ අධික විදිහට ලාභ ලබනවා කියලා.

    උඹලා තුන් වේලම කාලා , සුපිරි වාහන වලින් යන එන කොට, ගෙවල් සුපිරියට තියෙන කොට එහෙම හිතෙන්න පුලුවන්. චීනේ වෙනස් කරන්න මාවෝ සේතුන් කලේ සමුපකාර ක්‍රමයට වැඩ කරගත්තු එක.

    ගෙවල් හදන්න පුලුවන් ආංඩුවේ ඩිසයින් වලට විතරයි. වාහන වුනත් ලොකු බදු ගෙවන්න වෙනවා. දෙන ගණන් ආංඩුවෙන් කියන විදිහට, වැඩ කරන වෙලාවල් වුනත් නීතියට.

    දුප්පත් වෙලා ගේම් දෙන්නේ නොදැනුවත් කමට. උන්ගේ බඩට කෙලලා ,උන් පාරට බැහැලා හොරකම් කරන්න පටන් ගත්තු දවසට උඹට ඔය කතා කියන්න ලැබෙන්නේ නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිස්සු කියවනවද බන්
    උන්ගෙ ගනන් බලන්න ගියාම තේ වත්ත විකුනලා දාන්න හිතෙනවා, සමහර දවසට 10ට විතර එන්නෙ කීයට ආවත් 4 - 4.15 වෙද්දි යන්න ඕන

    මමත් ඕක ගැන ඇහැ ගහගෙන ඉන්නෙ අර Selective Tea Plucking Machine එකක් ආපු ගමන් ගන්න කියලා

    තව එකක්
    මම ජීවත් වෙන්නෙ ලංකාවෙ වැඩිපුරම තේ වගා කරන පැත්තක

    මෙහේ උනත් තේ දලු කඩලා විතරක්ම ජීවත් වෙන අය නැති තරම් (ඒක නිසා තමයි මුන් හෙන ඩිමාන්ඩ්)
    මොකද ගොඩක් පොඩි තේ ඉඩම් තියන අය වෙන අයගෙත් දලු කඩන්න යනවා අමතර ආදායමක් විදියට
    අනික ඒ දලු කඩන අයම තේ වතු වල වල් නෙලන්න එහෙමත් එනවා

    වතු වල ලැයිම් වල ඉන්න දමිල අය වත්තේ ෆුල්ටයිම් කරන ගමන් හොරට පිට වතු වල දලු කඩන්නෙ

    ඒක නිසා ඔය වගේ එකක් ආව කියන්නෙ වතු හිමියන්ට පට්ටම ලාබයි සහ ඕක ආව කියල කාටවත් ජීවත් වෙන්න බැරි තරමට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ

    තව එකක් දැන් මතක් උනේ
    කාට හරි වත්තක් කරන්න ගොඩක්ම අමාරුයි කියලා දලු කඩන එවුන්ට් තේරෙනවා නම් උන් දලු කඩන්න එන්නෙම නැහැ. එහෙම කරලා කරගන්න බැරි උනාම උන්ම වත්ත බද්දට අරගෙන්නවා
    උබ හිතන විදියෙ දලු කඩන එවුන් නෙමෙයි මෙහේ ඉන්නෙ, ටහිකෙන ගේම් දෙන එවුන්


    අනික් එවුන් තමයි කුරුදු තලන එවුන්
    වත්තත් අපේ කුරුදුත් අපේ තලන එකාට 50%ක් දෙන්න ඕන


    :shocked: