තේ වගා කරන අය කවුද ඉන්නෙ? තේ ගස් 2000ක් තියෙන ඉඩමකින් මාසෙට දළු කිලෝ කීයක් වගේ කඩන්න පුලුවන්ද?
akkarayakata 3000k wage pala watenawa aluth wagawakin akkarayata 1200k uparima kadanna puluwan nathnam samanayen 500-800 wage thama nadaththuwa kalagunaya matha wenaswanawa
250 - 300 විතර කඩන්න පුලුවන් වෙයි හොදට පොර දාලා නඩත්තු කලොත් 500 කිට්ටු කරන්න පුලුවන් වෙයි හැබැයි හොදටම ගස් ටික හදන්න ඔනේ නිසි විදියට කප්පාදු කරන එක අනිවාර්යයි ඒ වගේම හොදට දන්න කෙනෙක් දලු කඩන්න ඔනේ දැන් නම් පහතරට කිලෝ එක 60 ගනන් යන්නේ දලු කිලෝ එකකට කඩන අයට 18 ක්දෙනවා කෑමත් එක්ක ඉතින් 40ක් විතර තමයි එන්නේ හෙන රොලක් තමයි යන්නේ .
මෙහේ දැන් 70යි බන්. 80ට යනවලු ආයෙත්
ඔව් මචන් සමහර ෆැක්‍ට්‍ට්‍රි ගානට දලු 3 නම ගන්නවා එව 70 -80 සමහර අය දලු 4-5 එවත් ගන්නවා එව 60 ගනන් තමයි යන්නේ.