තේ පෙරේතයන්ට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    කාලෙක ඉඳල මම පට්ටම තේ පෙරේතයෙක් .ලංකාවේ එක එක නම් වලින් තියෙන ගොඩක් තේ ජාති මම බීල තියෙනවා ඒ එකක් වත් හරියට සෙට් උනේ නැහැ .දවසක් අහම්බෙන් වගේ ස.තො.සේ. තේ කොල පැකට් 1ක් තෝරන වෙලාවේ සෙන්රා කියලා තේ පැකට් 1ක් සෙට් උනා .එදා තමා බන් සුපිරිම තේ 1ක් බිව්වේ .එදා ඉඳල අද වෙනකනුත් සෙන්රා කියන තේ කොල තමා මම ගන්නේ .ගොඩක් වෙලාවට ළඟ කඩවල බඩු නැත්නම් ඒකම ගන්න කිලෝමීටර් 4/5 ක් පහු කරලා ටවන් එකටම යන වෙලාවලුත් තියෙනවා .
    12821438_10153657603903303_7226002282573965422_n.jpg
    sen.jpg

    මේක මම දැම්මේ සෙන්රා ඉවර වෙලා ලාඕජී මගුල බිව්වා දවස් දෙකක් ඒ වෙලාවේ මේ දෙකේ වෙනස තේරුන නිසා.
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    පුරාණයේ පටන්ම තේ හා බැදී පැවතුන අපේ ලාංකිකයන්ට අමතක නොවන දෙයක් තමයි තේ mandi

    එහි ඇති කොලොරිකි දත්ත මැනීමේ උපකරණය මගින් පිටසක්වල ජීවීන්ගේ ආරෝපණ ශක්තියට මහත් ජවයක් එකතු කරයි

    එක නිසා අරපිරි මැස්මෙන් තේ බොන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Marune.math ganna ona meeta passe.math dawasakata kiri the 4k bonawa.danuthi me ekak bonagaman inne..:D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Marune.math ganna ona meeta passe.math dawasakata kiri the 4k bonawa.danuthi me ekak bonagaman inne..:D

    ගනින් මචන් දැන් ගොඩක් කඩ වල තියෙනවා .ගෙදර ඉන්නකොට මමත් දවසට තේ කෝප්ප 5/6ක් බොනවා බන් .
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    තේ පෙරේතයන්ට 07-22-2016 03:21 PM dont promote

    මේ මොකෝ බන් මම මේකේ වැඩ කරන එකෙක් වත් මේක කරන්නේ මගේ නෑදෑ කෙනෙක් වත් නෙමේ යකෝ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P

    වෙන්න ඇති බන් එත් කඩවල ගන්න තියෙන ඒවලින් හොඳම මේක දැනට
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Tea Factory vala veda kara unta adu ganata tea pkt hamba venava.samaharu eva vikunanava eyn tea pkt ekak aran beela balapan..mama danna ekek innava one nam set karannam.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    සොහොන;20447959 said:
    oya num dane na

    kahata num patata ene

    delma thama

    habi gana tikak wadi

    ඊට වඩා මේක කහට පාට සුවඳ ඔක්‌කොම තීයෙනව මචං එකක් අරන් බලපන් .ගාන නම් 100g ක් rs 110/=.250 g rs 180/=ය් බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Tea Factory vala veda kara unta adu ganata tea pkt hamba venava.samaharu eva vikunanava eyn tea pkt ekak aran beela balapan..mama danna ekek innava one nam set karannam.

    මට බදුල්ලේ ඒ වගේ ගෙදරකින් පැකට් 1ක් හම්බ උනා බන් ඒත් ඒක හීනි කුඩු 1ක් ඩස්ට් එක වගේ .
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ane pala do yanna. Lankawe mama beepu baalama tea eka thamai oya SENRA da mokadda jarawa. paata nam thiyanawa ambanekata. dye daalada manda. tea eke taste eke kisima kahata rahak ne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ane pala do yanna. Lankawe mama beepu baalama tea eka thamai oya SENRA da mokadda jarawa. paata nam thiyanawa ambanekata. dye daalada manda. tea eke taste eke kisima kahata rahak ne

    වෙන්න බැහැ බන් උඹට ෂුවර්ද සෙන්රා එකමද කියල