තේ පෙරේතයන්ට

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාලෙක ඉඳල මම පට්ටම තේ පෙරේතයෙක් .ලංකාවේ එක එක නම් වලින් තියෙන ගොඩක් තේ ජාති මම බීල තියෙනවා ඒ එකක් වත් හරියට සෙට් උනේ නැහැ .දවසක් අහම්බෙන් වගේ ස.තො.සේ. තේ කොල පැකට් 1ක් තෝරන වෙලාවේ සෙන්රා කියලා තේ පැකට් 1ක් සෙට් උනා .එදා තමා බන් සුපිරිම තේ 1ක් බිව්වේ .එදා ඉඳල අද වෙනකනුත් සෙන්රා කියන තේ කොල තමා මම ගන්නේ .ගොඩක් වෙලාවට ළඟ කඩවල බඩු නැත්නම් ඒකම ගන්න කිලෝමීටර් 4/5 ක් පහු කරලා ටවන් එකටම යන වෙලාවලුත් තියෙනවා .
    View attachment 65770
    View attachment 65769

    මේක මම දැම්මේ සෙන්රා ඉවර වෙලා ලාඕජී මගුල බිව්වා දවස් දෙකක් ඒ වෙලාවේ මේ දෙකේ වෙනස තේරුන නිසා.

    සිරාවටම ඇත්ත. ෆට්ට රසක් තියෙන්නේ. මමත් දැන් අවුරැද්දකට වැඩියි සෙන්රා තමයි