මොකද්ද බොන තේ වර්ගය.?
Mincha Active member Apr 3, 2019 202 115 43 Nov 23, 2020 #1 මොකද්ද බොන තේ වර්ගය.? Last edited: Nov 23, 2020 Reactions: Dishta Didin, charitha2011 and lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 23, 2020 #2 ලා ඕ ජි Reactions: NRTG, kinkon and Mincha
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 23, 2020 #3 watawala Reactions: Mincha
charitha2011 Well-known member Jan 25, 2011 16,419 1 32,089 113 - උඩරට - Nov 23, 2020 #4 තේ බොන එක නතර කරා ! දැන් බොන්නේ බෙලි මල් තම්බලා වතුර Reactions: Spiderman.Ayya, NRTG, sawyer sweeten and 4 others
M Mawathagama Well-known member May 5, 2016 7,037 3,873 113 Nov 23, 2020 #5 No brand. Bought from the factory only. Reactions: Mincha
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Nov 23, 2020 #6 සරත්ගෙ කඩෙන් තාත්තා ගේනවා කෑලි ලොකු තේකොල Reactions: ITGuy25, Voltage, NRTG and 1 other person
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 23, 2020 #8 bump. Reactions: kinkon, NRTG and The Kingslayer
dmsupun Well-known member May 13, 2007 12,399 10,997 113 Kandy Nov 23, 2020 #9 Mlesna කොලපාට එක ටිකක් ශේප්.
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Nov 23, 2020 #10 Abhija, pilimatalawe. nattan Zezta :-/
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Nov 23, 2020 #13 තලවකැලේ තේ කොළ factory එකෙන්ම ගන්නේ Reactions: kinkon
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Nov 23, 2020 #15 කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න.. Reactions: ACHIK
කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න..
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Nov 24, 2020 #16 මොනවද දන්නෑ බං බොනවා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Nov 24, 2020 #17 ලාඔජි Reactions: NRTG
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,746 4,823 113 Nov 24, 2020 #19 Kodiya97 said: කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න.. Click to expand... තේ කොළ ගෙදරදීම හදන ක්රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?
Kodiya97 said: කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න.. Click to expand... තේ කොළ ගෙදරදීම හදන ක්රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?