තේ බොන අය එන්න

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්‍රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න..
     
    • Like
    Reactions: ACHIK

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්‍රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න..
    තේ කොළ ගෙදරදීම හදන ක්‍රමය විස්තර කරන්න පුලුවන්ද ෆ්ර්න්ඩ්ස් ?