තේ වගාවෙන් ලැබෙන ආදායම

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    30කට මහන්සිවෙන එක වටිනවද බං, කුලීවැඩ කරන එවුනුත් ඔයිට වඩා හොයනවා:baffled::baffled: ඔය අක්කරේ අස්සේ තව මොනවහරි වවපන් නැත්තන් පස්සේ හිතෙයි කඩේක කොත්තුගැහුවනං මීට හොඳයි කියල
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    30කට මහන්සිවෙන එක වටිනවද බං, කුලීවැඩ කරන එවුනුත් ඔයිට වඩා හොයනවා:baffled::baffled: ඔය අක්කරේ අස්සේ තව මොනවහරි වවපන් නැත්තන් පස්සේ හිතෙයි කඩේක කොත්තුගැහුවනං මීට හොඳයි කියල

    eka atta.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    කොහොම කරත් තේ රබර් අක්කරයකින් ශුද්ද ලැබේ 30000-40000 අතර තමයි