තේ වලටත් කනකොකා හඩනවා.......

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අනේ මන්ද බන්... කෘෂිකර්මයට වෙනම ඇමතිවරුත් ඉන්නවා.... මේව උන්ට දැනෙන්නෙවත් නෑ.... ගම්මිරිස්වලට උනු දේ තේ වලට සිද්දඋනොත් ඉතින් සොරිම තමයි...

    hama labugediyatama amathila hityata oya okkoma wagee control wenne kehipa denekgen...un karanne ithin warige rakina eka thamai mona pakshen awath...loku wenasak nathuwa oowata karanna deyak na thawa awrudu 100k giyath :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    meken wenne podi goviyata kela welama yana eka loku ekata kisima aulak wenne na

    :yes::yes::yes:

    UNP anduwak ne eka nissa mewa balaporothu wenna one rate inna 5% gana withrak hithana anduwakain wena monawa balaporoththu wenada?.
    :yes::yes::yes:

    hama dema vinasiii. eka valakin godaanna baluwa. ita wada loku walakata vatuna.:nerd:
    :yes::yes::yes:

    Sanwardana News



    True Story....Tea industry future is uncertain......

    Mona 70 da ban? 60wath ganne na!!:no::yes:


    බම්පි

    thanks
     
    • Like
    Reactions: asylum and HKavinda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්ද බන්... කෘෂිකර්මයට වෙනම ඇමතිවරුත් ඉන්නවා.... මේව උන්ට දැනෙන්නෙවත් නෑ.... ගම්මිරිස්වලට උනු දේ තේ වලට සිද්දඋනොත් ඉතින් සොරිම තමයි...


    කවුද බන් කෘෂි කරුම ඇමති... අර බියර් හදන්න වී ගල් කරපු උන්දැද... තාමත්...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    කවුද බන් කෘෂි කරුම ඇමති... අර බියර් හදන්න වී ගල් කරපු උන්දැද... තාමත්...

    උන්දැලට තියෙන ප්‍රශ්ණත් එක්ක ඉතින් මෙවා ගැන හිතන්න වෙලාවක් නැතිව ඇති මයෙහිතේ.....
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    විවෘර්ත ආර්තික ප්‍රතිපත්ති තියෙන ආන්ඩු එනකොට තම්න්ගෙ රටෙ නිශ්පාදන වලට අගය නැතිවෙනවා මොකද රාජය අනුග්‍රහය හෝ අවදානය නැති නිසා. හැබයි පිටරටින් ගෙන්වන අතරමැදියෝ හොද ලාබ ලබනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    67184444_2395463627401121_206321647555182592_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විවෘර්ත ආර්තික ප්‍රතිපත්ති තියෙන ආන්ඩු එනකොට තම්න්ගෙ රටෙ නිශ්පාදන වලට අගය නැතිවෙනවා මොකද රාජය අනුග්‍රහය හෝ අවදානය නැති නිසා. හැබයි පිටරටින් ගෙන්වන අතරමැදියෝ හොද ලාබ ලබනවා.

    මුන්ට අපෙරටේ කොයි දේද බන් අගයක් තියෙන්නේ?. ගොවියට කෙලවල මේ රට කරන්න හිතනවනම් තමන්ගේ වල තමන්ම කපාගැනීමක් විතරයි....
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය ටිකමයි ගම්මිරිස් වලටත්... JVP එකෙන් ඒකට දුන්න වැඩේ....
    දේසපාලුවෝ මේ රට අපේ ඇස් පනාපිටම කනවා...

    උඹ හීනයක් දැක්කද?
    JVP ආණ්ඩුවක් තාම ආවෙ නෑනෙ.
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    lankawata hari nayakathwayak nolabunoth thawa nobo kalayakin lankawa libiyawa sudanaya haitti wage thathwayata path wena eka nawattanna ba,,,,,,, eka wenawama tamai awurudu 70 higana deshapaluwo me rata kawa,,,,,kalakanni
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවලින් කොටසක් හරි ප්‍රොසෙස් කරල ලංකාවෙ ඇතුලෙ විකුණන්න හදන්න බැරිද? ගණන් ටිකක් වැඩි උනත් කමක් නෑ. අපිටත් හොඳ තේ ටිකක් බොන්න පුලුවන් එතකොට :yes:
     

    මේකට අදාල නැහැ නිකමට දැම්මේ

    ලෝකය තේ වත්තක් කියා සිතන්න. එම තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ගේ සිට ලැයිමේ ඉන්නා කම්කරුවා දක්වා විවිධ ධූරාවලි තිබේ.ලෝකය නැමැති තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්‍ය​. ලන්කාව ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුකි.

    මේ ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවාගේ ගෙදර හැම දිනකම කචල් ගෝරි තිබේ. මේ නිසා වත්තේ ඉන්න අනෙක් නිලධාරීන් බීගෙන කුනුහර්ප කියාගෙන ගෙදර තියන දුප්පත් හැලි වලන් ටික පවා පොලවේ ගහගෙන ගෑනිට ලමයින්ට පහර දෙන ලන්කෝනිස් නම් වතු කම්කරුවාට කැමති නැත.

    බී ගත්තාම මුගේ කිසිම හැදියාවක්, සන්ස්කෘතියක් විනයක් නැත. ලමයා ඉස්සරහ උනත් රෙද්ද කඩාගෙන කුනුහර්ප කියයි. හැබයි කොච්චර කසිප්පු කටේ ගාගෙන හිටියත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් දැක්කම සරම පහලට දමා සෑර් කියා ඔලුව දකුනු උරහිස පැත්තට නවයි. ඒත් ලැයිමට ඇවිත් ඕකා පර සුද්දා කියා පිලිකන්න පැත්තට ගොස් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන්ට අම්මා මෝ නැතුව බනී. මම හෙට ඕකගේ අන්ඩක් කඩනවා කියා කියයි. ඒත් පහුවදා අතේ
    පිච්චිය නැති වෙනකොට වත්තේ සුපිරින්ටෙන්ඩන්ගේ බන්ගලාවේ දොර මුල්ලේ ඇණ තියාන ඉඳියි. ලොකු මහත්තයා එලියට එනකොට එකත්පස්ව ඉඳ පොඩි කෙලීට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියා හිස කසයි.

    එවිට සුද්දා සාක්කුවට අත දමා කීයක් හෝ අතට දෙයි. ඒ දෙන ගමන් "මොක්කද උම්ඹලගේ ලයින් එක පැත්තෙන් සද්ද එනවා , උම්ඹල ගෙදර වයිෆ්ට ගහනවා නේද , වෙරි බෑඩ් වෙරි බෑඩ් යු ආර් එ ඩර්ටි බගර් කියයි.

    එවිට අපේ උන්නැහේ " අනේ බොරු සර් ඔය අල්ලපු ගෙදර එකාලගෙ කේලම් " කියයි.

    ගෙදර අගහිග නිසා ලන්කෝනිස් ලොකු කෙලීව ටවුමේ මුස්තපා මුදලාලිලාගේ (අරාබිය​) ගෙදර වැඩකාරකමට දුන්නේය. වත්තේ උදලු ගා හොයන තුට්ටු දෙක,ලොකු කෙලී මුස්තපා මුදලාලිලාගේ ගෙදර වාල්කම් කර එවන සල්ලි ලන්කෝනිස් වියදම් කරන්නේ කසිප්පු ගැහීමටත් බූරැවා (හෙජින්) ගැහීමටත්‍ය.

    ලන්කෝනිස් ගේ ගෑනිගේ කට හොඳ නැති බව ලන්කෝනිස් කියයි. ලැයිමේ අනෙක් ගෙවල් වල ලන්කෝනිස්ගේ වැරදි කියන බව කියා ලන්කෝනිස් ගෑනි සමග රන්ඩු වෙයි. සමහර විට ගෑනි ලන්කෝනිස්ට වලඳකින් එහෙමත් ගසන්නීය. බීලා හිටි වෙලාවට ගෑනි ලන්කෝනිස් ගෙන් ගුටි කයි. ගුටි කන ගෑනි කන්කානිට හෝ සුද්දාට ඉකි ගසමින් ලන්කෝනිස්ගේ වැරදි කියන්නීය​.

    වත්තේ කන්කානි (ඉන්දියාව​) මේ වතු කම්කරුවාට කැමති නැත. අඩා උඹබ්බලා ගෝරි එක දාගෙන කුනාපර කියන්නේ නෑ අරිදඩා ,උම්බලාගේ ගෑනි එක ගුටිකාලා එන්ගෙන්නේ අපේ මඩුවේ (තමිල්නාඩුව​) අප්පිලට එන්න කරච්ච්ල් , උම්බලා ගෝරි එක දාගත්තොත් ලොකු මාතියාට කියලා ලැයිමෙන් එලවනවා අරිදඩා "

    එවිට ලන්කෝනිස් වතු කම්කරුවා "කන්කානි එහෙම කරන්න එපා අපි වත්ත දාලා කොහේ යන්නද කියා අසයි.

    වත්තේ ටී මෙකර් මහත්තයා , එකවුන්ටන් , ස්ටෝ කීපර් මහත්තයා (මැලේසියාව , සින්ගප්පූරුව ඉන්දුනීසියාව වගේ රටවල්) මේ වතු කම්කරුවාගේ ක්‍රියාකලපය ගැන එතරම් පැහැදිමක් නැතත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් එක්කත් ,කේලම් අදින කන්කානි එක්කත් හිත හොඳ නැති නිසා වතු කම්කරුවාට කේස් අදින්නේ නැත. වතු කම්කරුවා ගැන දුක හිතී ඉඳහිට පරණ කමිසයක් එහෙමත් දෙයි

    වත්තේ අල්ලපු වැටේ ඉන්නේ මදාවි සෝමේ ( ඉරානය ) , විස්ස විජ්ජාල කොල්ලෙක් වන කමල් (කියුබාව ) තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් සුද්දා එක්ක වලිය​. ඉඳහිට ලන්කෝනිස් හමු උනාම "උඹලා ඔය පර සුද්දට ඔලුව පාත් කරන්න එපා කියයි. ලන්කෝනිස් ද අනේ මගේ බල්ලාවත් ඔය පර සුද්දට ඔලුව නවන්නෙනෑ කියා උත්තර දෙයි. ඒත් ගෙදර හරියේ සීනි ටිකක් , පාන් ගෙඩියක් , කුප්පි ලාම්පුව පත්තු කර ගන්න බූමි තෙල් ටිකක් නැති උනාම සුද්දගේ බන්ගලාවට බඩගායි.

    දවසක් ලන්කෝනිස් ගෙදර ගෑනි එක්ක ලොකු ගෝරියක් ගිහින් ගෑනි සුපිරින්ටෙන්ඩන් ගේ
    බන්ගලාවට ගොස් හොටු හූර හූර අඩමින් පැමිනිලි කලාය. හැමදාම මේ ගෝරි විසදන්න බෑ වට නිව්සන්ස් කී සුද්දා වත්තේ දොස්තර නෝනාට ( ඩොක්ටර් නවි පිල්ලේ ) ටැලිපෝන් කර ලන්කෝනිස් ගේ ලැයිමට ගොස් ගෙදර තත්වය , මුන් ඉන්න විදිහ , කන බොන විදිය ,මේ ගෝරි යන හේතුව බලාගෙන එන්න කියා නියෝග කලේය​. වත්තේ දොස්තර නෝනා ලැයිම බලන්න එන බව සී සී මහත්තයගෙන් (UN) ආරන්චි උන ලන්කෝනිස්ගේ දෙපතුල් සීතල විය​. ඒත් මම බය නැහැ මූන දාගෙන හිටියේය​.

    ලන්කෝනිස්ගේ ලොකු කොල්ලා නහයට අහන්නේ නැති නාම්බෙකි. තාත්තේ ඔය සුද්දා තියාගෙන ඉන්න ගෑනි මේ ගේ හරියේ පස් පෑගුවොතින් මම නරක මිනිහා කියන්න එපා, රිමන් එකට ගියත් කමක් නැහැ මම ඔය බැල්ලිගේ මූනට එකක් දමලා අනිනවා කියා මූ පොලු කෑල්ලක් දොර මුල්ලේ තිබ්බේය​.

    ලන්කෝනිස්ගේ යාලුවන් වන කමල් , මදාවි සෝමේ නිතරම් කිව්වේ වත්තේ දොස්තර නෝනා කොහොමද උඹලගේ ලැයිම බලන්න එන්නේ ලැයිම අයිති උඹලටනේ ,මේවා ඉස්සර උඹලගේ මුත්තගේ පරවේනි ඉඩම්. උඹලා වත්තේ දොස්තර නෝනා ආවම දොර වහගෙන හිටපල්ලා කියාය​. ලන්කෝනිස් ගේ දුර නෑයෙක් වෙන ගුනදාස මහප්පා, දේවාලේ සිල්වා කපු උන්නැහේ හිටන් කීවේ ඔය නෝනට මෙහෙ එන්න දෙන්න එපා ඕකි මහ නූල් සූත්තරකාරියක් කියලයි.

    ඉරිදා හැන්දෑවක කොල්ලා ,කමල් හා මදාවි සෝමේ ඉන්න තැන කාලක් දාගෙන හිටි ලන්කෝනිස් " අයේ කතා දෙකක් නැහැ මම මේකෙන් දෙකෙන් එකක් බේර ගන්නවා. සෝමේ අයියේ වත්තේ දොස්තර නෝනාට මම දොර අරින්නේ නැහැ මොකද උන් දොර කඩන්නද "කියා ඇසුවේය.

    මේක ඇසූ කොල්ලා ලන්කෝනිස් ගේ බෙල්ල බදාගෙන බුදු තාත්තේ උඹ මට ලබන ආත්මෙත් තාත්තා වෙන්න ඕනේ කියා ඇඩුවේය.

    මදාවි සෝමේ "අන්න එහෙම වරෙන් මේ කන්කානියා උඹ නෝන්ජලයා සුද්දා නැති තැන සින්හයා වගේ කෑ ගහලා ඌ දැක්කම නැට්ට කකුල් දෙක අස්සේ ගහගන්නවා කියලා වත්ත වටෙ කිය කිය යනවා කියා සව්ත්තුවක් දැම්මේය​.

    නෑ සෝමේ අයියා මම ගෑනි අනිද්දා ආවම හොඳවයි දෙකක් කියලා කියනවා බැහැපන් දොට්ට කියලා ලන්කෝනිස් සූර්පිට කිව්වේය. මම දැන් යනවා සුද්දගෙ බන්ගලාවට කියා සරම උස්ස ගත්තේය.

    මේ ලන්කෝනිස් අයියා කාපු බීපු වෙලවට සුද්දගෙ බන්ගලාවට යන්න එපා තමුසේ හෙට උදේ සී සී මහත්තය (යූ එන්) හම්බු වෙලා කියනවා වත්තේ දොස්තර නෝනාට එන්න එපා කියන්න කියලා " කැම්පස් කමල් ලන්කෝනිස්ව නවත්වා ගත්තේය.

    පහුවදා ලන්කෝනිස් සී සී මහත්තයා හමුවී ඔලුව කසමින් සර් අපේ ලැයිමට යන පාරේ හරියට කූඩැල්ලෝ වත්තේ දොස්තර නෝනාට එන්න අමාරු වෙයි , ඒ නිසා අපි මේ ගමන නවත්තලා දාමුද කියා යාප්පුවෙන් ඇසුවේය​.

    සී සී මහත්තයා ලන්කෝනිස් දෙස බලා " අයිසේ වට් ඉස් දිස්, මේ වැඩෙ හරියන්නේ නැහැ මම දැන් ටෙලිෆෝන් කරනවා ලොකු මහත්තයට, තමුසෙට මෙදා පාර පඩිත් නවත්වලා ලැයිමෙනුත් එලවනවා කියා ගෝරනාඩු කලේය​.

    ලන්කෝනිස් සී සී මහත්තයාට ඔලුව නවා අනේ සෑර් මම කිව්වේ දොස්තර නෝනාට එන්න එපා කියල නෙවෙයි මේ අපේ ලැයිමට යන පාරේ වාහනයක් වත් ගන්න බැරි හින්දත් කූඩැල්ලෝ නිසාත් අපේ පවුලටයි නැන්දම්මටයි කියලා නෝනව උස්සගෙන ගියාට කමක් නැහ නේද කියලා සෑර් ගෙන් අහල දැනගන්න , අප්පේ නෝන එන එක අපිට කොච්චර නම්බුවක් ද , අපේ කොල්ලා ගේ උඩහින් තොරණකුත් ගහනවා කියා කීවේය​.