තොටවත්ත අත්තඩංගුවට ?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    matanam mugen wadak na,.

    habayi hamuduru kenek kollekge payiyak kate dagena hitapu ekata kattiya uda pana pana hinawuna, :lol:

    mu mayinata support ekata hari islam agame thiyena loophole gana kiyaddi ekek meek na,.:rolleyes:

    maybe mu kiyana ewa ara tharam hinawenna madi athi, uta kattiya hinassa bariwa athi, :rolleyes:

    kagewath political game walata ahuwenna one na. eth reality ekath danagena hitiya nam athi, :)
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    matanam mugen wadak na,.

    habayi hamuduru kenek kollekge payiyak kate dagena hitapu ekata kattiya uda pana pana hinawuna, :lol:

    mu mayinata support ekata hari islam agame thiyena loophole gana kiyaddi ekek meek na,.:rolleyes:

    maybe mu kiyana ewa ara tharam hinawenna madi athi, uta kattiya hinassa bariwa athi, :rolleyes:

    kagewath political game walata ahuwenna one na. eth reality ekath danagena hitiya nam athi, :)
    මේක පොලිටිකල් ගේමක් නෙවෙයි බන්. මූ බයිබලේටත් ඇට්ටිහැලෙන්න දුන්නා. ඒත් උන් උසාවි ගියෙ නෑ. ඔය ගොඩක් උන් මූ වගේ කුරානෙ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙ නැත්තෙ මන්නපාර කන්නවෙයි කියලා බයට. බලපන් ඒකෙ කමෙන්ට් සමහරු ගේම ඉල්ලලා තියන විදිය
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න අරහේ සමන්ත බඩ්ඩ බෝසතානන්ගේ අඳනේ කඩනවා. මාලිගා තුනේ ගෑනු මෙච්චරයිලු, සුජාතා කිරිපිඬු නෙමෙයිලු දුන්නේ. දෙතුන්පාර එනකොට බඩ වුනාලු.
    සුජාතගේ මිනිහා සැක හිතල සිද්ධාර්තට ගහන්න පන්නද්දී බුදු වුනාලු🤣

    මිට්ටෝ නිහිඬයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අන්න අරහේ සමන්ත බඩ්ඩ බෝසතානන්ගේ අඳනේ කඩනවා. මාලිගා තුනේ ගෑනු මෙච්චරයිලු, සුජාතා කිරිපිඬු නෙමෙයිලු දුන්නේ. දෙතුන්පාර එනකොට බඩ වුනාලු.
    සුජාතගේ මිනිහා සැක හිතල සිද්ධාර්තට ගහන්න පන්නද්දී බුදු වුනාලු🤣

    මිට්ටෝ නිහිඬයි.
    උඹ බඩ්ඩගෙ ෆෑන් කෙනෙක් නේද .කෝ දාපන් බලන්න අපිටත්
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ බඩ්ඩගෙ ෆෑන් කෙනෙක් නේද .කෝ දාපන් බලන්න අපිටත්
    මම ඔය එක එකාගේ ෆෑන් නෙමෙයි.
    ෆේස් බුක් වල කැනඩා වගේ තැනක බණක කෑල්ලක් එකපාරට ප්ලේ වුනා. හොයල බලන්න.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ටයිටස් තොටවත්ත කියල හැමදාම රැවටෙනව බන් මේ කනයට 🤣
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනයා,පොට්ටය වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.
    @thaweesha අපි මෙයාට මොකද කරන්නේ ගල් ගහලා මරමූද 🥹
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මේක පොලිටිකල් ගේමක් නෙවෙයි බන්. මූ බයිබලේටත් ඇට්ටිහැලෙන්න දුන්නා. ඒත් උන් උසාවි ගියෙ නෑ. ඔය ගොඩක් උන් මූ වගේ කුරානෙ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙ නැත්තෙ මන්නපාර කන්නවෙයි කියලා බයට. බලපන් ඒකෙ කමෙන්ට් සමහරු ගේම ඉල්ලලා තියන විදිය

    matath pennanna ona wune eka,
    eka eka agam walaata critics enakota adupadu pennana kota ewa follow karana aya daraganna widiyayi,
    eliyen idan thaman atheist kiyala adunwaganna aya react karana widiyayi,

    mu pahugiya kale mayinda lata kade giya hinda ithin sure na
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    img_1_1696628936830.jpg
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranawaka should support him. Smells again rulers desperately want to provoke a dispute for their Election targets. See other parallel activities they take BBS, Dan out..
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,359
    113
    ඕක උසාවි ගියාම ගොඩක් දුරට නිදහස් .
    ඒත් බය තමයි වැදගත් ,තව පෙන්න මාතෘකා ඕන රටේ ඇත්තේ ප්‍රශ්න හංගන්න .
    ඔව් බන්. ඒක තමයි වෙන්නෙ. උසාවි ගියොත් අනිවා නිදහස්. මුන් ඇත්ත ප්‍රශ්න හංගනව වගේම මිනුස්සු කතා කරන්න බයකරවනවා.

    බුද්ධ කාලේ iccpr තිබුන නම් ඉස්සෙල්ලම පොලිසි යන්නෙ ජෛනයොයි නිඝන්ටයොයි. එහෙම දෙයක් ලෝකෙ තිබ්බ නම් මේ වෙද්දි ආගම් කියලා ගොඩක් තියෙන්න විදියක් නෑ. අනික මුන් හිත රිදෙන හැම රෙද්දටම cid ගිහින් කරන්නෙ මහජන මුදල් නාස්තිය
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,359
    113
    මේ පාර තොටවත්ත ගේම ගොඩ දාල දෙයි වගේ. :lol: :lol: :lol: :lol:
    නෑ බන් ඔය කරන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන එක. තොටවත්තයා මම දන්න විදියට රාජපක්ෂ විරෝධී. දැන් ඉන්න ආණ්ඩුවත් ප්‍රෝ රාජපක්ශ. දැන් ආගම්වාදී, ජාතිවාදි රැළි අරන් කැම්පේන් එකක් පිච් කරන්න කිසිම ආණ්ඩුවකට ලේසි නෑ. උන් එහෙම ගේමක් ගහන් එනකොටම මොකෙක් හරි යූ ටියුබ් කාරයෙක් ඒක ලීක් කරනවා.

    මේ දවස් වල සිංහලයොන්ගේ බොලඳ පාට් එකක් තියනවා සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න. මේක නරක නෑ. හොඳ දෙයක්. ආගමෙන් කවුරුවත් බෙදන්න ඕන නෑ. ආගම් විවේචනය කලා කියලා මිනිස්සු බෙදෙන්නෙත් නෑ. දැන් ලංකාවේ සබ්ජෙක්ට් එක අදාල නෑ, මුස්ලිම් එකෙක්ව උඩ තියලා තමුන් ජාතිවාදී නෑ කියලා පෙන්නන්න ආසාවක් තියන සෙට් එකක් ඉන්නවා. මුස්ලිම් විතරක් නෙවෙයි, වෙනදා මහින්දලා ප්‍රොමෝට් කරලා ගහපු හැම මතයකින්ම ගුටි කාපු උන් පස්සෙ ගිහින් රැඩිකල් කියලා ලකුණු දාගන්න මෝඩ සෙට් එකක් ඉන්නවා. E.g:13ට මහින්දලා විරුද්ධ වුන නිසා 13 හරි කියලා හිතනවා වෙන 13 ගැන මුකුත් නොදැන. මෙන්න මේ වගේ දේවල් ටිකක් එකතු කරන් මහින්දලගෙ කැම්පේන් එකට විරුද්ධ උන් ටිකට ගහලා, මහින්දලා ඉස්සෙල්ලා විරුද්ධව වුන හිටපු මත ටිකම අරන් ආයේ රැඩිකල් විදියකින් එන්න ට්‍රයි එකක් දෙන්නෙ ඔය. හරියට බලපන් වෙනදා ඔහොම මුස්ලිම් උන් ටිකක් නඩු දැම්ම නම් ඉස්සෙල්ලම රෙදි උස්සන් එන්නෙ ඩෑන් ප්‍රියසාද්, බලංගොඩ කස්සප, ගලබොඩයයි. උන් ඕකට මීක් නැ. සමහරවිට ටික දවසකින් උනුත් රෙදි උස්සන් එයි, අපි ආගම් විරෝධී නෑ, අපි විරුද්ධ උනේ අන්තවාදීන්ට, මේ වගේ ආගම් වලට අපහාස කරන උන්ට අපිත් විරුද්ධයි කියාගන.

    මෙතන තව විදියකින් මුන් ට්‍රයි කරන්නේ පරණ සමාජ සම්මත වලට විරුද්ධව මේ දවස් වල රට වෙනස් වෙන්න ඕන කියලා හිතන මිනිස්සුන්ගෙ අයිඩියා ටිකෙන්, පරණ මිනිස්සුන්ට හිත රිදෙන විදියෙ පොඩි පොයින්ට් ටිකක් පෙන්නලා, "මෙන්න බලපන් වෙනසක් ඉල්ලන උන් කියන කතා" වගේ පොයින්ට් එකක් හදලා, මිනිස්සුන්ටම කියලා "අපිට සිස්ටම් චේන්ජ් එකක් ඕන නෑ, සිස්ටම් චේන්ජ් උනොත් අපිට අපහාස වෙයි, හිටපු විදියටම වෙනස් නොවී ඉමු" කියන තැනට මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන එක.