තොණ්ඩමන්-ගෝඨාභයට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තොණ්ඩමන්-ගෝඨාභයට

    ශ්‍රීලනිප තීන්දුවත් සමග තවත් පක්ෂයක් ගෝඨාභයගේ සහයට.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

    එහිදී "තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයේ තීරණය ගැන තාම මාධ්‍යට කියලා නෑ. එතුමන්ලා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කළ පක්ෂයක්. පෙරේදා රාත්‍රියේ අපිව හමුවුණා. ඒ වෙලාවේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවත් සමග ඉන්නවා කියලයි. ඒ කියන්නේ තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කිරීම් කරනවා." යනුවෙන් සඳහන් කළා.

    මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවේදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙන ජනරැළියට සිය පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද සහභාගී වන බවයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන පළමු ජනරැළිය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. මෙම ජනරැළිය අද පස්වරු 02.00 ට අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදී ආරම්භ වන බවයි ඔහු සඳහන් කළේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨ දක්‍ෂයෙක් කියල දැන්ම පෙන්වනවා වගේ... දුමින්දයා කියනවා අනුරාධපුරේ චන්ද ලක්ෂයකින් හමාරකින් ගෝඨ දිනවනව කියල... මුසම්මිල් කාරයත් ඇවිල්ලා... දැන් තොන්ඩා.... පුතානෝගේ සිහින ගේ ඇතුලෙම මියැදෙයි ද මන්දා....​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වතුකරේ චන්ද ලක්ෂයක් සමග තොණ්ඩා සර් පැමිණි වගයි :love:

    ඇමරිකන් එම්බසියෙන් තොන්ඩාට ෆොර්ස් කරනවා සජිත්ට සෙට් වෙන්න කියලා.

    71496676_3317773161596099_2900433527143137280_n.jpg

    The CWC delegation meeting with the Deputy chief of Mission, Martin T. Kelly and political strategist Ms Joanna H.Bridgette with regard to the current political situation of the country and the forthcoming Presidential election.

    Martin Kelly is a Career Member of the Senior Foreign Service who took up his duties as Deputy Chief of Mission at the U.S. Embassy in Colombo in August 2019.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තොන්ඩා ගියාට දෙමලු යන්නේ නෑ.:lol:ශ්‍රී ලංකා එක ගියාට ලක්ෂ 15 යන්නේ නෑ.ඔය ලක්ෂ 15 උන්ට අයිති නෑ.ඒකෙන් පාර්ලිමන්ට් යන්න බැරි නිසා දයාසොරියලා නිමලෙලා සහ දුමියලා පොහොට්‍ටුවේ ලක්ෂ 50න් පාර්ලිමන්ට් එකට රිංගන්න යන්නේ.ඒකෙන් පොහොට්‍ටු කාරයො හුගක් එලියට විස්ක්කා කරලා මුන් එනවා පාර්ලිමේන්තුවට.තව රාජපක්ෂල දුර්වල වෙන එක වෙන්නේ.උන් ගහන ගේම කාටවත් හිතන්න බෑ.මරාව පාර්ලිමන්ට් එකේ දුරවල කරන්න පොහොට්‍ටුවන් පාර්ලිමන්ට් එකෙන් අඩු කරන්න ගහන ගේමක් උන්ගෙම වෝට්ස් වලින්.මේකට කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කපනවා නොහොත් ආප්ප නියාය කියල.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තොන්ඩා ගියාට දෙමලු යන්නේ නෑ.:lol:ශ්‍රී ලංකා එක ගියාට ලක්ෂ 15 යන්නේ නෑ.ඔය ලක්ෂ 15 උන්ට අයිති නෑ.ඒකෙන් පාර්ලිමන්ට් යන්න බැරි නිසා දයාසොරියලා නිමලෙලා සහ දුමියලා පොහොට්‍ටුවේ ලක්ෂ 50න් පාර්ලිමන්ට් එකට රිංගන්න යන්නේ.ඒකෙන් පොහොට්‍ටු කාරයො හුගක් එලියට විස්ක්කා කරලා මුන් එනවා පාර්ලිමේන්තුවට.තව රාජපක්ෂල දුර්වල වෙන එක වෙන්නේ.උන් ගහන ගේම කාටවත් හිතන්න බෑ.මරාව පාර්ලිමන්ට් එකේ දුරවල කරන්න පොහොට්‍ටුවන් පාර්ලිමන්ට් එකෙන් අඩු කරන්න ගහන ගේමක් උන්ගෙම වෝට්ස් වලින්.මේකට කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කපනවා නොහොත් ආප්ප නියාය කියල.

    :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකන් එම්බසියෙන් තොන්ඩාට ෆොර්ස් කරනවා සජිත්ට සෙට් වෙන්න කියලා.

    The CWC delegation meeting with the Deputy chief of Mission, Martin T. Kelly and political strategist Ms Joanna H.Bridgette with regard to the current political situation of the country and the forthcoming Presidential election.

    Martin Kelly is a Career Member of the Senior Foreign Service who took up his duties as Deputy Chief of Mission at the U.S. Embassy in Colombo in August 2019.

    සුද්ද එක්ක ආප්ප කාල පනිවි බයවෙන්න දෙයක් නෑ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුරලිදරන් එනවා කියල කතාවක් තිබ්බ නේද ? ඒකට මොකද උනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    තොන්ඩා ගියාට දෙමලු යන්නේ නෑ.:lol:ශ්‍රී ලංකා එක ගියාට ලක්ෂ 15 යන්නේ නෑ.ඔය ලක්ෂ 15 උන්ට අයිති නෑ.ඒකෙන් පාර්ලිමන්ට් යන්න බැරි නිසා දයාසොරියලා නිමලෙලා සහ දුමියලා පොහොට්‍ටුවේ ලක්ෂ 50න් පාර්ලිමන්ට් එකට රිංගන්න යන්නේ.ඒකෙන් පොහොට්‍ටු කාරයො හුගක් එලියට විස්ක්කා කරලා මුන් එනවා පාර්ලිමේන්තුවට.තව රාජපක්ෂල දුර්වල වෙන එක වෙන්නේ.උන් ගහන ගේම කාටවත් හිතන්න බෑ.මරාව පාර්ලිමන්ට් එකේ දුරවල කරන්න පොහොට්‍ටුවන් පාර්ලිමන්ට් එකෙන් අඩු කරන්න ගහන ගේමක් උන්ගෙම වෝට්ස් වලින්.මේකට කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කපනවා නොහොත් ආප්ප නියාය කියල.

    but kohomada munge votes aran president wela, sandaneta ukaganna kiyala pohottuwa taniyen general election ekata giyama ,my3 ge pakshe u witarak ituru wei :lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තොන්ඩමන් කාරයා කියන්නේ පජාතම දෙසපලන්නයෙක් ඕකා ආප්ප කළා අනිත් පැත්තට ඕන වෙලාවක මාරු වෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොන්ඩමන් කාරයා කියන්නේ පජාතම දෙසපලන්නයෙක් ඕකා ආප්ප කළා අනිත් පැත්තට ඕන වෙලාවක මාරු වෙයි

    එක නම් ඇත්ත හැබැයි....
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දුමින්ද දිසානායක ගෝටාට සපෝට් කරන්නේ කියන එක.2015 මහින්දට විරිද්දව මුලින්ම එලියට බැහැපු එකෙක් තමයි දුමින්ද..
    මූ UNP පනියි කියලා හිතුවේ..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි දුමින්ද දිසානායක ගෝටාට සපෝට් කරන්නේ කියන එක.2015 මහින්දට විරිද්දව මුලින්ම එලියට බැහැපු එකෙක් තමයි දුමින්ද..
    මූ UNP පනියි කියලා හිතුවේ..

    uta unp pennoth mp seat ekat neti wenawa, ekai u inne mekema ellila