මොකක්ද බන් ඒ කොඩිය ඇත්තටම? ඉන්දියන් කොඩියත් නෙමෙයි...පක්ශෙ කොඩියත් නෙමෙයි...අයර්ලන්තේ කොඩිය වගේ...


It's the CWC Flag....මොකක්ද බන් ඒ කොඩිය ඇත්තටම? ඉන්දියන් කොඩියත් නෙමෙයි...පක්ශෙ කොඩියත් නෙමෙයි...අයර්ලන්තේ කොඩිය වගේ...![]()
![]()
Flag of Ceylon Workers' Congress
![]()
Flag of Ceylon Workers' Congress
මේ කොඩිය උන් භාවිතා කරන්නෙ නැහැ
උන්ගෙ රැස්වීම වල,උත්සව වල භාවිතා කරන්නේ අනිත් එක
ඉන්දියන් එකේ අශෝක් චක්රය තියෙනවනෙ.අයර්ලන්ත එකට තමා සමානThis Flag looks like the Indian Flag.....(The Orange White Green one)
රතුපාට නූලක් නෙ

What has Thonduman do with Ireland... It's a variation of the Indian Flag. Seems it's quite appropriate.ඉන්දියන් එකේ අශෝක් චක්රය තියෙනවනෙ.අයර්ලන්ත එකට තමා සමාන
අශෝක රජ්ජුරුවො බෞද්ධ. මුන් ඒ නිසා චක්රය හලලා. ඔන්න නියම අන්තවාදියො.ඉන්දියන් එකේ අශෝක් චක්රය තියෙනවනෙ.අයර්ලන්ත එකට තමා සමාන
අශෝක රජ්ජුරුවො බෞද්ධ. මුන් ඒ නිසා චක්රය හලලා. ඔන්න නියම අන්තවාදියො.