තොන්ඩගේ කොඩිය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද බන් ඒ කොඩිය ඇත්තටම? ඉන්දියන් කොඩියත් නෙමෙයි...පක්ශෙ කොඩියත් නෙමෙයි...අයර්ලන්තේ කොඩිය වගේ...:nerd:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,931
    8
    35,670
    113
    මොකක්ද බන් ඒ කොඩිය ඇත්තටම? ඉන්දියන් කොඩියත් නෙමෙයි...පක්ශෙ කොඩියත් නෙමෙයි...අයර්ලන්තේ කොඩිය වගේ...:nerd:
    It's the CWC Flag....
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    1200px-Flag_of_Ceylon_Workers%27_Congress.svg.png


    Flag of Ceylon Workers' Congress
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    This Flag looks like the Indian Flag.....(The Orange White Green one)
    ඉන්දියන් එකේ අශෝක් චක්‍රය තියෙනවනෙ.අයර්ලන්ත එකට තමා සමාන
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එයාල ඉන්දියා සම්භවයක් තියන අයනෙ. සුද්දන්ගෙ කාලෙ ඉන්දියාවෙන් ගෙනාපු වතු කම්කරුවොනෙ. ඒ නිසා වෙන්න ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඉන්දියන් එකේ අශෝක් චක්‍රය තියෙනවනෙ.අයර්ලන්ත එකට තමා සමාන
    අශෝක රජ්ජුරුවො බෞද්ධ. මුන් ඒ නිසා චක්‍රය හලලා. ඔන්න නියම අන්තවාදියො.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අශෝක රජ්ජුරුවො බෞද්ධ. මුන් ඒ නිසා චක්‍රය හලලා. ඔන්න නියම අන්තවාදියො.


    ඉන්දියාවෙ කොඩිය මෙහෙ යූස් කරන්ඩ පුලුවන්ද මීමො රාජ්ය තාන්ත්‍රික දේකදි ඇරෙන්ඩ, මීහරක් කතා කියවන්ඩ එපා..පොන්න රුචිරය ඊයෙ ඉන්දියාවෙ කොඩිය කියල පොටෝ කෑලි දාල පල් වෙලා අද තව රෙද්දක් කියනව මීහරක් වහල...
     
    • Haha
    Reactions: Ultron