අනාත කුකුලෙක් රෙප් කපලා.
![]()
කවුදෝ එකෙක් මට එවලා තිබුනා පුපේ අරින එකක් රෙප් කපලා, කපන්න රෙප් තිබ්බෙත් නෑ, ඒත් කපලා කියාන්කො..
කවුද යකෝ මේක එව්වේ![]()




හප්පේ.
මේ යකා කරන වැඩ නිසා වෙලාවකට මවුස් එක ස්ක්‍රෝල් කරන් කරන් පහළට ඇවිත් යූසර් සීපි එකේ රෙප් ටේබල් එක ගාවදී බ්‍රේක් ගහලා ආයේ උඩට යන්න වෙනවා..




තොප්පියා ජීවමානයි



