තොප්පි වෙලෙන්ද original?
තොප්පි වෙලෙන්ද නියම කතාවෙ මොකක්ද වෙන්නෙ කියල කාට හරි මතකද ?
දැන් එක එක විදිහෙ කතා අහල හරියට මතක නෑ තොප්පි වෙලෙන්ද අන්තිම තොප්පියෙන් ගැහුවට පස්සෙ වඳුරො ටිකත් දාං ඉන්න තොප්පි ටිකෙං ගහනවද, නැත්තං තොප්පියක් හම්බවුන්නැති වඳුරෙක් ඒකත් අල්ලගෙන දාගන්නවද කියල
මේ දෙකෙන් කෝකද නියම කතාවෙ වෙන්නෙ ?