තොප්පි වෙලෙන්ද original?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොප්පි වෙලෙන්ද original?

    තොප්පි වෙලෙන්ද නියම කතාවෙ මොකක්ද වෙන්නෙ කියල කාට හරි මතකද ? :baffled: දැන් එක එක විදිහෙ කතා අහල හරියට මතක නෑ තොප්පි වෙලෙන්ද අන්තිම තොප්පියෙන් ගැහුවට පස්සෙ වඳුරො ටිකත් දාං ඉන්න තොප්පි ටිකෙං ගහනවද, නැත්තං තොප්පියක් හම්බවුන්නැති වඳුරෙක් ඒකත් අල්ලගෙන දාගන්නවද කියල :sorry: මේ දෙකෙන් කෝකද නියම කතාවෙ වෙන්නෙ ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තොප්පි වෙලෙන්ද "මට මේ තොප්පිය එපා කියල" ගලවල විසික් කරාම ගහ උඩ හිටිය වඳුරො සෙට් එකත් තොප්පි ටික ගලවල විසික් කරා බිමට හිටං :P
     
    • Like
    Reactions: Pessimist

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තොප්පි වෙලෙන්ද "මට මේ තොප්පිය එපා කියල" ගලවල විසික් කරාම ගහ උඩ හිටිය වඳුරො සෙට් එකත් තොප්පි ටික ගලවල විසික් කරා බිමට හිටං :P
    ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන ගිහින් කාලයක් සතුටින් ජීවත් උනා..:rofl:
     
    • Like
    Reactions: Pessimist

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තොප්පි වෙළෙන්දෙක් දවසක්දා
    තොප්පි ගොඩක් කර තියන් ගියා
    චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
    නිදිමත වගෙ දැනුනා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    option number 1

    waduro tika gahanawa.

    තොප්පි වෙලෙන්ද "මට මේ තොප්පිය එපා කියල" ගලවල විසික් කරාම ගහ උඩ හිටිය වඳුරො සෙට් එකත් තොප්පි ටික ගලවල විසික් කරා බිමට හිටං :P

    ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන ගිහින් කාලයක් සතුටින් ජීවත් උනා..:rofl:

    thanks :_
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන ගිහින් කාලයක් සතුටින් ජීවත් උනා..:rofl:

    :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තොප්පි වෙලෙන්ද "මට මේ තොප්පිය එපා කියල" ගලවල විසික් කරාම ගහ උඩ හිටිය වඳුරො සෙට් එකත් තොප්පි ටික ගලවල විසික් කරා බිමට හිටං :P

    වැරදියි ! තොප්පිය එපා කියල ගලවල විසික් කරේ නැහැ.. තොප්පිය ගලවල ඒකෙන් වඳුරන්ට ගැහුවලු.. වඳුරොත් ඉතින් තොප්පි ටික ගලවල වෙළෙන්ඳට ගැහුවලු. ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන"තොප්පි තොප්පි" කිය කියා ආයෙත්වෙ ළෙඳාමේ ගියාලු. :rofl: ඔන්න ඕකයි වුනේ. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන ගිහින් කාලයක් සතුටින් ජීවත් උනා..:rofl:
    බොරු ඔහොම කෑල්ලක් නැහැ :frown::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැරදියි ! තොප්පිය එපා කියල ගලවල විසික් කරේ නැහැ.. තොප්පිය ගලවල ඒකෙන් වඳුරන්ට ගැහුවලු.. වඳුරොත් ඉතින් තොප්පි ටික ගලවල වෙළෙන්ඳට ගැහුවලු. ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන"තොප්පි තොප්පි" කිය කියා ආයෙත්වෙ ළෙඳාමේ ගියාලු. :rofl: ඔන්න ඕකයි වුනේ. :rofl:

    එහෙනම් ගලවල විසික් කරා නැතුව ගලවල ගැහැව්ව කියල එඩිට් කරමු :baffled::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    pessimist = whitewalker මෙයා අදයි දැනගෙන තියෙන්නේ... මේ හොල්මන කියල. :dull::rofl::rofl:
     
    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    thoppi welenda ahala thibba wanduro karana karana de karanawa kiyala. eka hinda nuwanin kalpana karala eyage thoppiya galawala wanduronta wisikara. wanduroth ehemma karaa. eya thoppi tika ekathu karan wikunanna giya.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ආ ටිටියෝ..මේකෙ තියෙනව විසික් කරාද ගැහැව්වද කියල​

    මේකත් බලන්නකෝ එහෙනම් :rolleyes::rofl: