තොප්පි වෙලෙන්ද original?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මේකත් බලන්නකෝ එහෙනම් :rolleyes::rofl:

    ඔරොප්පුවට ගැහැව්ව කියල කියන්ඩ එපා පොඩි ලමයින්ට(තමන්ට අයිති එක දුන්නෙ නැත්නම් අතේ තියෙන එකෙන් ගහපන් වගේ :P),විසික් කරා කිව්වම තමා හරි..මොනා උනත් එකම දේ තමා අන්තිමට උනේ. ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔරොප්පුවට ගැහැව්ව කියල කියන්ඩ එපා පොඩි ලමයින්ට(තමන්ට අයිති එක දුන්නෙ නැත්නම් අතේ තියෙන එකෙන් ගහපන් වගේ :P),විසික් කරා කිව්වම තමා හරි..මොනා උනත් එකම දේ තමා අන්තිමට උනේ. ;)
    :yes:;)
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    උළුවේ තොප්පියක් තිබුනේ නෑ බං ඒකත් මට නින්ද ගියපු වෙලාවේ වදුරෙක් අරං දාගෙන:baffled:
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    වැරදියි ! තොප්පිය එපා කියල ගලවල විසික් කරේ නැහැ.. තොප්පිය ගලවල ඒකෙන් වඳුරන්ට ගැහුවලු.. වඳුරොත් ඉතින් තොප්පි ටික ගලවල වෙළෙන්ඳට ගැහුවලු. ඊට පස්සේ තොප්පි වෙළෙන්ඳා තොප්පි ටික ඔක්කොම ආයෙත් ඇහිඳගෙන"තොප්පි තොප්පි" කිය කියා ආයෙත්වෙ ළෙඳාමේ ගියාලු. :rofl: ඔන්න ඕකයි වුනේ. :rofl:

    ලමයිට බොරු කියලා දෙන්න එපා ඇත්ත කතාව දන්නේ මමනේ:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තට වෙලා තියෙන්නේ බන්.. වදුරෝ ගහ උඩ ඉන්නවා දැක්කට පස්සේ වෙළෙන්ද ගහට නගින්න ගිහිල්ල ලෙස්සල වැටිලා මැරෙනවා ... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උළුවේ තොප්පියක් තිබුනේ නෑ බං ඒකත් මට නින්ද ගියපු වෙලාවේ වදුරෙක් අරං දාගෙන:baffled:

    :baffled:
    2018 Feb :baffled:

    ඇත්තට වෙලා තියෙන්නේ බන්.. වදුරෝ ගහ උඩ ඉන්නවා දැක්කට පස්සේ වෙළෙන්ද ගහට නගින්න ගිහිල්ල ලෙස්සල වැටිලා මැරෙනවා ... :yes:

    උඹේ තෙරපි සෙශන් ඉවරද දැන් ආයෙ යථා තත්වෙට ඇවිල්ල තියෙන්නෙ :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    depression thread දාන්නේ නැති නිසාද ? :rofl:

    නෑ උඹ හිතාගන්න බැරි තරං සෑහෙන්න වෙනස් වෙලා තිබ්බ පහුගිය දවස් ටිකේ. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ උඹ හිතාගන්න බැරි තරං සෑහෙන්න වෙනස් වෙලා තිබ්බ පහුගිය දවස් ටිකේ. :yes:

    මම තොප්පි වෙලෙන්ද මැරුණු සින් එකක් කිව්වා නිසා ආයෙත් පෙසිමිස්ටික් වෙලා කියල හිට්ලාද උබ "ආයේ ආයේ තත්වයට පත් වෙලා" කියන එකෙන් අදහස් කරේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම තොප්පි වෙලෙන්ද මැරුණු සින් එකක් කිව්වා නිසා ආයෙත් පෙසිමිස්ටික් වෙලා කියල හිට්ලාද උබ "ආයේ ආයේ තත්වයට පත් වෙලා" කියන එකෙන් අදහස් කරේ ?

    ඇයි නැද්ද ? :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි නැද්ද ? :sorry:

    නෑ බන්,,,

    ඉස්සර හිටපු විදිය නෙමේ...:no:

    දැන් නිකං ideology අතර අතරමං වෙලා වගේ...

    ලෝකේ ගැන , ජිවිතේ ගැන මොන විදියටද හිතන්නේ කියල හිතාගන්න බෑ...
    :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්,,,

    ඉස්සර හිටපු විදිය නෙමේ...:no:

    දැන් නිකං ideology අතර අතරමං වෙලා වගේ...

    ලෝකේ ගැන , ජිවිතේ ගැන මොන විදියටද හිතන්නේ කියල හිතාගන්න බෑ...
    :baffled:

    බෙහෙත් වලට තමා උඹට ඔහොම වුනේ :sorry: අගේට ජීවිතේ අර්ථවිරහිතභාවය ගැන මෙනෙහි කර කර හිටපු මනුස්සය :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෙහෙත් වලට තමා උඹට ඔහොම වුනේ :sorry: අගේට ජීවිතේ අර්ථවිරහිතභාවය ගැන මෙනෙහි කර කර හිටපු මනුස්සය :(

    ජිවිතේ ගැන කොහොමද හිතන්න ඕනේ කියල හිතාගන්න බැරි එක මාර අවුලක් බන්.. හිතන විදිය මොකක් උනත් නෑ, මොකක් හරි එක විදියක් තියෙන්නේ ඕනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ජිවිතේ ගැන කොහොමද හිතන්න ඕනේ කියල හිතාගන්න බැරි එක මාර අවුලක් බන්.. හිතන විදිය මොකක් උනත් නෑ, මොකක් හරි එක විදියක් තියෙන්නේ ඕනේ..

    කලිං හිතපු විදිහටම හිතපං බං. තේරුමක් නැති, අර්ථයක් නැති, බෝල කෝටි ගානක බිහිවුන තවත් එක ජීවියෙක් විතරයි කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලිං හිතපු විදිහටම හිතපං බං. තේරුමක් නැති, අර්ථයක් නැති, බෝල කෝටි ගානක බිහිවුන තවත් එක ජීවියෙක් විතරයි කියල :yes:

    එහෙම බෑ බන්... :no:

    අපි ජිවිතේ ගැන හිතන්න ඕන විදිය මොකක්ද කියල වත් අපිට තෝරාගන්න බෑ බන්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බෑ බන්... :no:

    අපි ජිවිතේ ගැන හිතන්න ඕන විදිය මොකක්ද කියල වත් අපිට තෝරාගන්න බෑ බන්...

    උඹ ඉතිං free will එකක් නෑ කියල අදහනවනෙ. හැබැයි කැපුවත් determinist හැමෝම පාර පයින්න කලිං දෙපැත්ත බලනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඉතිං free will එකක් නෑ කියල අදහනවනෙ. හැබැයි කැපුවත් determinist හැමෝම පාර පයින්න කලිං දෙපැත්ත බලනව :yes:

    free will එකක් නැ කියන්නේ ඔයිට වඩා low level එකකින් බන්,,,
    real life බාවිතාවේදී free will එකක් තියනවා..
    අනික පාර පින්න කලින් දෙපැත්ත බැලීමත් causal chain එකේ තියන දෙයක් ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    free will එකක් නැ කියන්නේ ඔයිට වඩා low level එකකින් බන්,,,
    real life බාවිතාවේදී free will එකක් තියනවා..
    අනික පාර පින්න කලින් දෙපැත්ත බැලීමත් causal chain එකේ තියන දෙයක් ...

    ඒ වුනාට උඹ free will එකක් නෑ කියන්නෙත් assembly වගේ ලෙවල් එකක ඉඳන් :yes: ඒකත් පහු කරං තව යට machine code වලටත් වඩා යටට ගියාම උඹ free will නෑ කියන්න පාවිච්චි කරන නියතිවාදය කියන්නෙත් මිනිස්සු හදාගත්තු බොරු සංකල්පෙකිං හදාගත්තු දෙයක් වෙනව :yes:
    determinism තියෙන්න නං හේතුඵල සම්බන්ධතාවයක් තියෙන්න එපෑ. යටට ගියාම එහෙම එකකුත් නෑ ඒකත් මිනිස්සුන්ගෙ කතන්දරයක් විතරයි.

    https://en.wikipedia.org/wiki/David_Hume#Induction_and_causation
    මේක බලපංකො.
    The notion of causation is closely linked to the problem of induction. According to Hume
    මෙතන ඉඳන් යට ටික බලපං :yes:
     
    to be clear, im not a deteminist.
    because obviously there is no causality in quantum realm.
    but the thing is, non deteminism != free will.
    free will is something cannot exist fundamentally.
    free will require us to originate thoughts, which is something impossible in this universe