ekane bn. matath sathiyak wage puluwan.මන් ගාන විදිහට සබන් කැටයක් මාස දෙකහමාරක් ගාන්න නම් කිලෝ එකක්වත් බර වෙන්න ඕන සබන් කැටේ. තෝ සබන් ගාන විදිහ හිතා ගතහැකි.
ekane bn. matath sathiyak wage puluwan.මන් ගාන විදිහට සබන් කැටයක් මාස දෙකහමාරක් ගාන්න නම් කිලෝ එකක්වත් බර වෙන්න ඕන සබන් කැටේ. තෝ සබන් ගාන විදිහ හිතා ගතහැකි.
පොඩ්ඩක් මේක පැහැදිලි කරපංP. S. හැම කෑම වේලකටම පස්සෙ මොකක්ම හරි පලතුරක් කාපන්. පොෂ් පලතුරු ඕන නෑ කෙසෙල්, පේර, කොමඩු, අඹ, අන්නාසි ඕනම දෙයක්. වෙන මොනවත්ම නැත්තම් ලොකු සයිස් තක්කාලි ගෙඩියක් කාහන්. එතකොට perfume ඕන නෑ.
එකපාරක් ගෑවාම එහෙම හිතෙනවා. මාත් ඉස්සර shampoo ගාලා ගාලා සබන් එකපාරක් ගාපු ගමන් ඉස්සොරි වැඩි වුණා, කොණ්ඩෙ rough වගේ දැනුණා.පොඩ්ඩක් මේක පැහැදිලි කරපං
උබ උඩ කියපු දේවල් ubata සාපේක්ෂව හරි ඇති ඒත් හැමෝටම එහෙම හරියන්නේ නෑ. Curly hairs තියෙන උන්ට ඔහොම ඔලුවෙ සබන් ගෑවොත් ඉවරයි.
මාස ගානක් සබන් කැටයක් ටෙස්ට් කරලා බලලා ඒක උඹලාත් එක්ක බෙදා ගන්න හිතුවා. ලංකාවේ තියෙන ජරා සබන් ගාලා ගාලා මේක ගෑවහම තියෙන වෙනස හිතා ගන්නත් බෑ. සබන් එක තමයි Dove. මන් කලින් ගෑවේ Dove Thailand version එක හැබැයි මන් ලඟදි German version එකට ස්විච් වුණා. මේක නම් පට්ටමයි බන්. සමට මාරම gentle Thailand එකේ සුවඳ වැඩියි හැබැයි මේකේ සුවඳ ගොඩක් අඩුයි ඒ වුණාට මාර Moisturizing. මේකේ තියෙන වාසික් තමයි කිසිම බයක් නැතුව මූණට වුනත් ගාන්න පුලුවන්. කැටයක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වෙනවා හැබැයි මාස දෙකහමාරක් විතර යූස් කරන්න පුලුවන්.
ලයිෆ් බෝයි, අර බෝයි ජරාව ගාන වෙලාවෙ මම කියනවට පොඩ්ඩක් මේක අරන් ගාලා බලහල්ලා. කියන්න වචන නෑ. මාරම ක්ලීන් ගතියක් දැනෙනවා.
මම හිතුවේ don't drop the soap සීන් එකක් කියලාMama hituwe umba saban katayak pukey obagena eka gana review ekak denna yanawa kiyala![]()
![]()