තොපිට හෙනම ගහනවා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Ahala thiyena prahneta uthara dunoth hodai ne
ඕකට උත්තර දෙන්න දෙයක් නෑ...ඔය කෙස් එක ජතුඅන්තරය දක්වා ගිය කෙස් එකක්..හියුමන් රයිට්ස් කවුන්සිල් එකට වෙනකල් ගිය කෙස් එකක්..යකෝ ජිනවාවලත් ඔය කේස් එක අදිනවා... ඉතින් ඔච්චර බලපෑම් එද්දිත් අප්පොච්චා අවුරුදු10k කොල්ලොන්ව බේරලා තියාගත්ත එකම මදිද...:)
 
monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    cartoo-n.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕකට උත්තර දෙන්න දෙයක් නෑ...ඔය කෙස් එක ජතුඅන්තරය දක්වා ගිය කෙස් එකක්..හියුමන් රයිට්ස් කවුන්සිල් එකට වෙනකල් ගිය කෙස් එකක්..යකෝ ජිනවාවලත් ඔය කේස් එක අදිනවා... ඉතින් ඔච්චර බලපෑම් එද්දිත් අප්පොච්චා අවුරුදු10k කොල්ලොන්ව බේරලා තියාගත්ත එකම මදිද...:)

    appachchi gena kiyana sinduwak
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    :):):) කක්කා කෙසේවෙතත් දින 100 යේ උඹලා ගූ නාපු හැටි හැමෝම දැක්කා...:lol:
    :)උඹේ ප්‍රශ්නෙට උත්තරේ අපේ හමුදාවේ කොල්ලන්ට , සිංහල ජාතියට සිද්ධ වෙන සිද්ද කරන පොන්න වැඩ වලට අවන්කවම දුකයි.. මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ කොල්ලා වෙනුවෙන් සහ රට ජාතිය බේරලා දුන්න උන් වෙනුවෙන්... මගේ අම්මා පල්ලා... !

    තනි ඇටේට ඇඩෙනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඉතින් බන් උඹලගේ අප්පච්චිට මේ කොල්ලෝ ටික බේරන්න තිබ්බනේ මෙච්චර දුර ඇදෙන්න දෙන්නේ නැතුව..:lol::lol::lol::lol: ඔය ඕනෑතරම් මීට වඩා අපරාද කරපු එවුන්ව නඩුත් නැතුව බේරගත්ත අප්පච්චි මොකෝ ජනවාරි 8 ට කලින් මෙයාලව බේරාගත්තේ නැත්තේ??? මම මේ කියන්නේ රනිල් අගමැති වෙන්න ඕන කියල හිතල වලිගෙ පාගගන්න එපා ඔන්න.. මටනම් අප්පච්චිත් එපා රනිලුත් එපා..
    උඹට මේ නිලධාරියා ගැන තියන දාරක සෙනෙහස ෆොන්සේකාව හිරේ දාද්දි තිබ්බේ රෙද්ද පල්ලේ වෙන්ට ඇති..:lol::lol::lol::lol: KP ල කරුණා අම්මාන්ලා සුර සැප විඳිද්දී සරත් ෆොන්සේකා හිර බත් කද්දී උඹල උන්නේ අප්පච්චිගේ රෙද්ද අස්සෙද වෙන්ටැ :lol::lol::lol::lol::lol::lol: උඹ අඩුමාසෙන් ඉපදිලාද නැත්තම් පොඩි කාලේ ඔලුව කොහෙහරි තදින් වැදිලද මේ ඔල්මාද ගතිය පුංචි කාලේ හිටන්ම තිබ්බද..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකට උත්තර දෙන්න දෙයක් නෑ...ඔය කෙස් එක ජතුඅන්තරය දක්වා ගිය කෙස් එකක්..හියුමන් රයිට්ස් කවුන්සිල් එකට වෙනකල් ගිය කෙස් එකක්..යකෝ ජිනවාවලත් ඔය කේස් එක අදිනවා... ඉතින් ඔච්චර බලපෑම් එද්දිත් අප්පොච්චා අවුරුදු10k කොල්ලොන්ව බේරලා තියාගත්ත එකම මදිද...:)

    ජිනීවා වලින් බේරන්ට වෙන්ටැ ෆොන්සේකා මහත්තයව හිරේ දැම්මේ..:lol::lol::lol::lol::lol: ඇත්තටම ඔය ඔල්මාද ගතිය පුංචි කාලේ හිටන්ම තිබ්බද බන්..:(:(:( කව්රුහරි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ හොඳ වේද මහත්තයෙක් ගැන.. හිටහන් මලන්න පුළුවන් උනොත් හොයල දෙන්නම්..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජිනීවා වලින් බේරන්ට වෙන්ටැ ෆොන්සේකා මහත්තයව හිරේ දැම්මේ..:lol::lol::lol::lol::lol: ඇත්තටම ඔය ඔල්මාද ගතිය පුංචි කාලේ හිටන්ම තිබ්බද බන්..:(:(:( කව්රුහරි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ හොඳ වේද මහත්තයෙක් ගැන.. හිටහන් මලන්න පුළුවන් උනොත් හොයල දෙන්නම්..
    ඔව්.. නේ හරකෝ... ෆොන්සේකා කිව්ව සුදු කොඩි කතාවට විරුද්ධ නිසා තමයි ඌව හිරේට දැම්මේ...:):):) උඹ කියන්නේ ෆොන්සේකා කිව්වේ ඇත්ත කියල පිලි අරන් ජිනීවා එකට පුක දෙන්න කියලද?? :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව්.. නේ හරකෝ... ෆොන්සේකා කිව්ව සුදු කොඩි කතාවට විරුද්ධ නිසා තමයි ඌව හිරේට දැම්මේ...:):):) උඹ කියන්නේ ෆොන්සේකා කිව්වේ ඇත්ත කියල පිලි අරන් ජිනීවා එකට පුක දෙන්න කියලද?? :angry:

    එහෙම හිතමුකෝ.. දැන් බොලාගේ අප්පුච්ච අගමැති කමට ඉල්ලනවයි???:lol::lol::lol::lol: හොර කල්ලියක් රජකරවන්න උඹ දත කන තරමක්... අප්පුච්චට කියහන් පන්සල් යද්දී සෙරෙප්පු දෙක ගලෝල මල්ලක දාගෙන ඇතුලට යන්න කියල.. අප්පොච්චිගේ පස්සෙන් ඉන්න හොරු ගැන මතක් උනාම සෙරෙප්පු දෙකවත් ගලවල තිබ්බොත් සුවර් නැති හින්ද වෙන්ටැ සපත්තු දාගෙනම පන්සලට ගියේ...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    දැන් එතකොට සමහරක් කියන විදිහට මේ දෙමල පිරිස මරලා දාලා තියෙන්නෙ ජොලියටද..කාට හරි හේතුවක් කියන්න පුලුවන්ද?:confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම හිතමුකෝ.. දැන් බොලාගේ අප්පුච්ච අගමැති කමට ඉල්ලනවයි???:lol::lol::lol::lol: හොර කල්ලියක් රජකරවන්න උඹ දත කන තරමක්... අප්පුච්චට කියහන් පන්සල් යද්දී සෙරෙප්පු දෙක ගලෝල මල්ලක දාගෙන ඇතුලට යන්න කියල.. අප්පොච්චිගේ පස්සෙන් ඉන්න හොරු ගැන මතක් උනාම සෙරෙප්පු දෙකවත් ගලවල තිබ්බොත් සුවර් නැති හින්ද වෙන්ටැ සපත්තු දාගෙනම පන්සලට ගියේ...:lol::lol::lol::lol::lol::lol::lol:

    hik
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම හිතමුකෝ.. දැන් බොලාගේ අප්පුච්ච අගමැති කමට ඉල්ලනවයි???:lol::lol::lol::lol: හොර කල්ලියක් රජකරවන්න උඹ දත කන තරමක්... අප්පුච්චට කියහන් පන්සල් යද්දී සෙරෙප්පු දෙක ගලෝල මල්ලක දාගෙන ඇතුලට යන්න කියල.. අප්පොච්චිගේ පස්සෙන් ඉන්න හොරු ගැන මතක් උනාම සෙරෙප්පු දෙකවත් ගලවල තිබ්බොත් සුවර් නැති හින්ද වෙන්ටැ සපත්තු දාගෙනම පන්සලට ගියේ...:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol:
     
    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    ඇයි වල්ලෝ අහපු ප්‍රශ්නෙට උත්තර නැද්ද බයිලා ගහන්නේ?:lol:
    ඇයි උඹේ අප්පුච්චා අවුරුදු 10ක් ඉන්ද්ලත් මෙයාලව නිදහස් නොකරේ?

    යකෝ හිරේ ඉන්න එකයි එල්ලුම් ගස් යන එකයි අතර වෙනස තේරෙන්නේ නැත්තේ තොගේ අම්ම ගෑනි නොවන නිසාද?
     
    • Like
    Reactions: ashmi

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    යකෝ අප්පචිචි හොරා උනේ ජාතියේ අවාසනාවට - අපි ඒක පිලිගන්නවා

    අප්පච්චි යකා උනේ ජාතියේ වාසනාවට

    ප්‍රභා කියන යකා එලවන්න පොන්න රනිල් හිටිය නම් මොනවා කරන්නද?

    යකෝ උඹේ ගමේ යක්ෂ පෙරේත දෝස පිරිලා තියනවා නම්

    උඹට ඕන ගමේ ඉස්කෝලේ මහත්තයද ගමේ කට්ටඩිය ද ?

    යක්ෂ දෝසෙ ගමේ කට්ටඩිය ඉවර කලට පස්සසේ ඌට බැනල එලවගන්න එක හොඳයි කියමු

    එතකොට පෙරේත දොස නැති කරන්නේ ගෑනිටත් බය ඉස්කෝලේ මහත්තයද?

    මරක්කලු ජිහාඩ් පෙරේත දෝස මේ රට නැත්තටම නැති කරනවා සුවර්

    යකෝ අප්පච්චි ජරා පොපර බව ඇත්ත නමුත් ඌ නැත්නම් අපිට වැ ලේ වැ ල් නැති වෙනවා

    ඒක මතක තියාගෙන කතා කරපල්ලා පොන්න රනිල් වගේ නොවී

    අනික රවී ජරා පොරක් නෙවිද? රනිල්ට මගඩියක් කරගන්න වත් කොන්ද පන නෑ . නමුත් පොර වෙන්න මිනිහට ඕන මේ රටේ මහා ජාතිය පාවල දීල හරි

    මතක තිය ගනිල්ලා අප්පච්චි ගහන සල්ලි milion විස්සෙන් බෙදුවම එකේකුට වෙන පාඩුව වගේ නෙවි රනිල් සිංහල ජාතියට කරන පාඩුව සල්ලි වලින් මනින්න බැහැ යක්කුනේ
     
    Last edited:

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    ඉතින් බන් උඹලගේ අප්පච්චිට මේ කොල්ලෝ ටික බේරන්න තිබ්බනේ මෙච්චර දුර ඇදෙන්න දෙන්නේ නැතුව..:lol::lol::lol::lol: ඔය ඕනෑතරම් මීට වඩා අපරාද කරපු එවුන්ව නඩුත් නැතුව බේරගත්ත අප්පච්චි මොකෝ ජනවාරි 8 ට කලින් මෙයාලව බේරාගත්තේ නැත්තේ??? මම මේ කියන්නේ රනිල් අගමැති වෙන්න ඕන කියල හිතල වලිගෙ පාගගන්න එපා ඔන්න.. මටනම් අප්පච්චිත් එපා රනිලුත් එපා..
    උඹට මේ නිලධාරියා ගැන තියන දාරක සෙනෙහස ෆොන්සේකාව හිරේ දාද්දි තිබ්බේ රෙද්ද පල්ලේ වෙන්ට ඇති..:lol::lol::lol::lol: KP ල කරුණා අම්මාන්ලා සුර සැප විඳිද්දී සරත් ෆොන්සේකා හිර බත් කද්දී උඹල උන්නේ අප්පච්චිගේ රෙද්ද අස්සෙද වෙන්ටැ :lol::lol::lol::lol::lol::lol: උඹ අඩුමාසෙන් ඉපදිලාද නැත්තම් පොඩි කාලේ ඔලුව කොහෙහරි තදින් වැදිලද මේ ඔල්මාද ගතිය පුංචි කාලේ හිටන්ම තිබ්බද..:lol::lol::lol::lol:

    උඹේ පොඩි මොලේට මාර ගොන් අදහස් එන්නේ ඒක තේරෙන්නේ වත් නැද්ද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙම හිතමුකෝ.. දැන් බොලාගේ අප්පුච්ච අගමැති කමට ඉල්ලනවයි???:lol::lol::lol::lol: හොර කල්ලියක් රජකරවන්න උඹ දත කන තරමක්... අප්පුච්චට කියහන් පන්සල් යද්දී සෙරෙප්පු දෙක ගලෝල මල්ලක දාගෙන ඇතුලට යන්න කියල.. අප්පොච්චිගේ පස්සෙන් ඉන්න හොරු ගැන මතක් උනාම සෙරෙප්පු දෙකවත් ගලවල තිබ්බොත් සුවර් නැති හින්ද වෙන්ටැ සපත්තු දාගෙනම පන්සලට ගියේ...:lol::lol::lol::lol::lol::lol::lol:
    ටෝයියන්ගේ හැටියක්නේ බන් ටෝයියෝන්ට කට උත්තර නැති වෙන කොට අප්පොච්චිව මතක් කරන එක..:lol::lol::lol: උඹලා කොහොමත් මේවගේ දේවල්වලදී යන්නේ කොහෙද මල්ලේ පොල් නේ...:):)