a/c + desktop+ old fridge11,000
meke leak ekakwath da manda..

a/c + desktop+ old fridge
oya set eka mainly thiyenawa nam unit 150 nothing .... oita amatarawa roof fan, oven, washing machine etc... price eken balala wadak naa... kalin unit gaanama da enne balanna..
ubage monthly bill eka 11 nisa solar ekakata giyata padu naa... miyuru4u gen details aran ekak hadapan...
Monada ban umbalage gedara gahala tiyenne?kalin maase 38500+
Me mase 44000+
Solar gahagena CEB ekata bye kiyanna inne
Meanwhile SLT has increased prices of some packages.
WTF
smart meter ඒ මොකක්ද බන්, කොහොමද සෙට් කලේ. විස්තර කියපන්කොඔන්න මාස 12 ක report එක. දෙන්නෙක් ඉන්න ගෙදරක smart meter එකක් ඔය. සතියට දවස් 4.5 යි ඉන්නේ.
View attachment 185876
Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.smart meter ඒ මොකක්ද බන්, කොහොමද සෙට් කලේ. විස්තර කියපන්කො
mekada meter eka?Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.
මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.
අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
TOU meter. Time of Use නේද? අපෙත් ඕක තමයි දැන් හැබැයි ඉස්සර තරම් ලාභ නෑSmart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.
මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.
අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.