තොපිලා අද ගනන් අහලා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    Wenna athi bn. Anthimata stout podi can dekak gannakota 560k. Bottle ekak 470k wenna ba wage neh.. Ita passe gatte na strong witharai gatte. lager eka tuesday gatte 300ta.
    aye gannakota bar walin ganin.. resturent wala ganan wadiy... podi can eka 560k kiyanne aniwa resturent ekakin aran tiyenne..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    aye gannakota bar walin ganin.. resturent wala ganan wadiy... podi can eka 560k kiyanne aniwa resturent ekakin aran tiyenne..
    Na na. Bar ekakin gatte. Podi can 2k. Ekak 280k.

    Me maasa keepekata kalin 600ta strong dekak biwwa bn. Ratakaju tikakui goldleaf dekakuith gannawa. Ane ratata una deyak
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බෝම්බයක් බැදන් 225 ඉන්න තැනට පනින්න හිතෙනවා
    අනේ පකක් කරයි ලංකාවේ උන්ට කොහෙන්ද එචර දෙයක් . 1000 ට උනත් පෝලිමේ ඉදල තෙල් ගහන යනවා පොන්නයෝ වගේ.. වෙන රටක නං නන්දසෙනය පාරට අදාල මරල දාලා මෙලහට .. අපේ පොන්නයෝ O/L කියල නවත්වන match එක කියල නවතන්ව ... මොන පකවල්ද මුන් එක්ක ....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Motul 4L Engine Oil - 16900.

    Awuruddata kalin 5600 wage une. Fukata petrol gahan duwanna hithuna. :(

    Panadol Syrup eka 145 ta thibbe. Giya mase gaddi 240i. Iye 370.
    ------ Post added on Jun 3, 2022 at 6:57 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    හන්දි ගාණේ අරගල කරපු අය තෙල් පෝලිම් වලට ගිහින් 450 ට තෙල් ගහගෙන ගෙදර ගියා. OL නිසා බෑ match එක නිසා බෑ..... ගෝඨා සම්පූර්ණ කාලය ඉඳලා, ආයෙත් ඉඳියි වගේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහි සඳහන් මිල ගණන් අද දිනට පමණක් වලංගු බැවින් හෙට දින කඩයට ගොස් මෙම මිල ගණන් වලට භාණ්ඩ නොවිමසන්න. මන්දයත් ඔබට නිසැකයෙන්ම ගුටි කෑමට සිදු වනු ඇත.