තොපි ඇත්තටම සිංහලද?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඒකෙ කිසිම තේරුමක් නෑනෙ මචන්. ෆෝන් නම්බර් එක දැම්මම මොකද්ද වෙන්නෙ??
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    umba call karanna kiyala kunuharpen baninawane ban...

    සිංහලද කියලනෙ බලාගන්න ඕන වෙලා තියෙන්නෙ :rofl:

    වැඩේ බොහොම කුජීතයි සහෝ. එළකිරි එකේ වැදගත් මෙම්බර් කෙනෙක් විදියට ඔයාට මෙහෙම දෙයක් නොකර ඉන්නයි තිබුනේ.
    මොනවා උනත් මෙයා ජාතිය ගැන ලොකු කැක්කුමකින් ඉන්න කෙනෙක් කියලා අමතක කරන්න එපා.
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩේ බොහොම කුජීතයි සහෝ. එළකිරි එකේ වැදගත් මෙම්බර් කෙනෙක් විදියට ඔයාට මෙහෙම දෙයක් නොකර ඉන්නයි තිබුනේ.
    මොනවා උනත් මෙයා ජාතිය ගැන ලොකු කැක්කුමකින් ඉන්න කෙනෙක් කියලා අමතක කරන්න එපා.
    :(

    මම මක්කයි කොලේ :no::(
    ඒ එතෝට මේ කව්ද බං.. කාගෙ හරි fake එකක් ද ? :confused: fake එකක ඔරියක්‌ ද :confused: