මචන්ලා අර ෆේස් බුක් එකේ වෙන දේවල් ෆෝන් එකට එන්න හදපුවම . (අර කරන හැම මගුලම මැසේජ් එකකින් එන්නේ බන් ) ඒකට අපේ ෆෝන් බිල ට ඇඩ් වෙනවද බන්