Good morning. ubath wedata awada danmamaඅදත් පටන් අරන් උදේම ජොබ් ඵක.![]()
Good morning. ubath wedata awada danmama
Off the topic coming soon....![]()
මුන්ව අයින් කරන්න බැරිද දන්නේ නැ බන් ජිටිට මේ දේශපාලන මඩ ත්‍රෙඩ් නම් එපා වෙලා බන් මුන්ගේමුගෙ ත්‍රෙඩ් ඵකක් නිතරම අප් ඵකේ තියපල්ල ඵතකොට වෙන ඒව දාන ඵකක් නෑ.දැම්මත් ඉතිං වැඩකට අැති දෙයක් දාන්නෙ නැහැනේ කොහේ හරි කුණු ගොඩක් තමා..![]()
Good morning. ubath wedata awada danmama

ආ .. ඒකනේ ඔය ගැන හිතල තමයි අර වීරවන්ශල වගේ ඇමෙරිකන් විරෝදින් කැ මොර නොදෙන්නේ

මුන්ව අයින් කරන්න බැරිද දන්නේ නැ බන් ජිටිට මේ දේශපාලන මඩ ත්‍රෙඩ් නම් එපා වෙලා බන් මුන්ගේ
අප්පිරියි බන් මුගේ ත්‍රෙඩ් ඒ උනාටඋෟට ඕන බං උගෙ ත්‍රෙඩ් ඵකක් නිතරම මේකෙ අප් වෙවී තියෙන්න.පොඩි ඵකාගෙ අාසාවනේ..![]()
ඇයි බන් එහෙම කියන්නෙ? එලකිරියෙ භාෂණ නිදහසක් නැද්ද එතකොට? මේවට උත්තර දෙන්න බැරි උනාම අපිව බැන් කරලා හරියන්නෙ නෑ බන්. දේශපාලන නූල් කිරියෙ කවදත් වැටුනා හැබැයි මේ අමාරුව උබලට ඉස්සර තිබ්බෙ නෑනේ. ඇයි මේ අමුතු අළුත් ඌයියාවක් දැන්?මුන්ව අයින් කරන්න බැරිද දන්නේ නැ බන් ජිටිට මේ දේශපාලන මඩ ත්‍රෙඩ් නම් එපා වෙලා බන් මුන්ගේ
මුන්ව අයින් කරන්න බැරිද දන්නේ නැ බන් ජිටිට මේ දේශපාලන මඩ ත්‍රෙඩ් නම් එපා වෙලා බන් මුන්ගේ