තොපි වට්ටක්කා කන්න ආසද?

Anthurium

Well-known member
  • May 15, 2017
    455
    732
    93
    ග්‍රීන් හවුස් කරන්නේ කොහොමද පොහොර / කෘෂි රසායන නැතුව ???
    අපට සම්ප්‍රදායික වගාවේදී වගේ insecticides, fungicides ඕන වෙන්නේ නෑ. ඕනෑම වෙන්නේ පොහොර +වතුර. වතුර ගැටළුවක් ඇත්තෙම නෑ. හැමෝම කරන විදියට ඇල්බට් දාල අපට වගාව කාලයක් රන් කරන්න පුළුවන්. අපේම ආදේශක දාලත් 100 % නැතුව රන් කරන්න පුළුවන්.
    (කෙටියෙන් දැම්මේ ටයිප් කරන්න කම්මැලියි).
    එළවලුනං හිඟවෙන එකක් නෑ. ඒව ගේන්න ඩොලර් ඕනෙ නෑනෙ...
    ඔව් එළවලු ගේන්න ඩොලර් ඕනේ නෑ. එත් වාණිජව එළවලු වවන්න පොහොර, කෘෂි රසායන (දිලිර/ කෘමි නාශක ...) වලට ඩොලර් ඕන. සරල උදාහරණයක් දෙන්නම්.
    වාණිජ වම්බටු වගාව කරන්න මහා ලොකු තාක්ෂණයක්, දැනුමක් වියදමක් ඕනේ නෑ. රසායනික පොහොර නැතුවත් කරන්න පුළුවන්. ඒත් සම්ප්‍රදායික වගා බිමේ වාණිජ වගාව සහමුලින්ම විනාශ කරන පනුවන්, දලබුවන් මර්දනයට ඕන කරන මොස්පිලන් නැති උනොත් වගාවම සොරි වෙනවා. ඔයාට පොලේදී පුංචි සිදුරු තියන වම්බටු හමුවෙන්නෙත්, කපන කොට පනුවෝ හමු වෙන්නෙත් අන්න ඒ නිසා. දැන් ඉන්න පොෂ් අයට ලස්සන දිලිසෙන දිගටි ලොකු වම්බටු ඕන නිසා ඒවා ජාතක කරන හයිබ්‍රිඩ් බීජ එන්නෙත් ඩොලර් වලින්.

    අනික වගා බිමේ යන්ත්‍ර /සුත්‍ර දුවන්නේ, වෙළද පලට එළවලු ප්‍රවාහනය කරන ලොරි දුවන්නේ ඩොලර් වලින් ගන්න තෙල් වලින්.
    ගොවීන්ගේ අලි වැට දුවන්නෙත් කරන්ට් එකෙන්. කරන්ට් කැපුවම වගාවේ අයිතිය ගොවියාගෙන්, අලියාට මාරු වෙනවා. (මේවගේ විස්තරයක් ලියන්න හිතුවේ මම දැකල තියනවා ඔයා help ත්‍රේඩ් වල සැහෙන්න රිප්ලයි කරනවා :cool:)
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඉස්සර කාලේ අපේ අත්තලා එහෙම කඩන් උඩ සොල්දරේ දාලා තියෙනවා හෙන පත සයිස් වට්ටක්කා අඩි හතරක් විතර ඇති .දැන් ඒ වට්ටක්කා නෑ පිටරටවල් වලින් ගෙනත් හදපු හිච්චි මෙලෝ ර්ශක් නැති ඒවා තියෙන්නේ අරවා මාස අටක් විතර තියා ගන්න ප්ලුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපට සම්ප්‍රදායික වගාවේදී වගේ insecticides, fungicides ඕන වෙන්නේ නෑ. ඕනෑම වෙන්නේ පොහොර +වතුර. වතුර ගැටළුවක් ඇත්තෙම නෑ. හැමෝම කරන විදියට ඇල්බට් දාල අපට වගාව කාලයක් රන් කරන්න පුළුවන්. අපේම ආදේශක දාලත් 100 % නැතුව රන් කරන්න පුළුවන්.
    (කෙටියෙන් දැම්මේ ටයිප් කරන්න කම්මැලියි).

    ඔව් එළවලු ගේන්න ඩොලර් ඕනේ නෑ. එත් වාණිජව එළවලු වවන්න පොහොර, කෘෂි රසායන (දිලිර/ කෘමි නාශක ...) වලට ඩොලර් ඕන. සරල උදාහරණයක් දෙන්නම්.
    වාණිජ වම්බටු වගාව කරන්න මහා ලොකු තාක්ෂණයක්, දැනුමක් වියදමක් ඕනේ නෑ. රසායනික පොහොර නැතුවත් කරන්න පුළුවන්. ඒත් සම්ප්‍රදායික වගා බිමේ වාණිජ වගාව සහමුලින්ම විනාශ කරන පනුවන්, දලබුවන් මර්දනයට ඕන කරන මොස්පිලන් නැති උනොත් වගාවම සොරි වෙනවා. ඔයාට පොලේදී පුංචි සිදුරු තියන වම්බටු හමුවෙන්නෙත්, කපන කොට පනුවෝ හමු වෙන්නෙත් අන්න ඒ නිසා. දැන් ඉන්න පොෂ් අයට ලස්සන දිලිසෙන දිගටි ලොකු වම්බටු ඕන නිසා ඒවා ජාතක කරන හයිබ්‍රිඩ් බීජ එන්නෙත් ඩොලර් වලින්.

    අනික වගා බිමේ යන්ත්‍ර /සුත්‍ර දුවන්නේ, වෙළද පලට එළවලු ප්‍රවාහනය කරන ලොරි දුවන්නේ ඩොලර් වලින් ගන්න තෙල් වලින්.
    ගොවීන්ගේ අලි වැට දුවන්නෙත් කරන්ට් එකෙන්. කරන්ට් කැපුවම වගාවේ අයිතිය ගොවියාගෙන්, අලියාට මාරු වෙනවා. (මේවගේ විස්තරයක් ලියන්න හිතුවේ මම දැකල තියනවා ඔයා help ත්‍රේඩ් වල සැහෙන්න රිප්ලයි කරනවා :cool:)
    👍👍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    උබ නේද මට ලොරි ටෝක් දුන්නේ "හැම එකාම මොනවා හරි වගා කරන්නේ මොකටද" කියල අහල ?? දැන් උබ වට්ටක්ක කන්න හිත හදා ගත්තද ?? උබ වවන්නේ නැති එකෙක් නිසා උබට වට්ටක්ක හරි ලැබෙන්නේ ගොවියෝ වට්ටක්ක උබට දුන්නොත් නේ. හේන්ගොවියෝන්ට වට්ටක්ක සප්ලයි එක දෙන්න පුලුවන්ද කියල හොයල බලපන්. කන්න නැති උනොත් කියපන් ග්‍රීන් හවුස් එළවලු ටිකක් දෙන්නම්.
    ඔව් මෝඩ පොන්නයෝ :lol:

    හැම එකාම වට්ටක්කා වවන්න කියල නෑනේ මෙතනත් ලංකාවේ හැදෙන නිසා කන්න වෙනවා කියල කිව්වේ :rofl:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488

    වචන පාවිච්චි කරද්දී සංයමයක් තියාගන්න. නැහැදිච්ච කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. මම පැහැදිලි කරගැනීම් කිහිපයකට එයාගේ green house වල Photo ටිකක්ගෙන්වා ගත්ත. දැකපු සුපිරිම ගනයේ green house එකක්. කි බෝර්ඩ් එකෙන් කුණුහරුප ටයිප් කරනවට වඩා සැහෙන ලොකු දෙයක් ඒ මිනිස්සු රටට ලෝකෙට කරනවා. (පර්මිෂන් ලැබෙනවා නම් මම මේකෙම ග්‍රීන් හවුස් වල ෆොටෝ ටික දානවා).
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉස්සර කාලේ අපේ අත්තලා එහෙම කඩන් උඩ සොල්දරේ දාලා තියෙනවා හෙන පත සයිස් වට්ටක්කා අඩි හතරක් විතර ඇති .දැන් ඒ වට්ටක්කා නෑ පිටරටවල් වලින් ගෙනත් හදපු හිච්චි මෙලෝ ර්ශක් නැති ඒවා තියෙන්නේ අරවා මාස අටක් විතර තියා ගන්න ප්ලුවන්
    දැන් හයිබ්‍රිඩ් එක කරන්නෙත් නෑ, පොහොර / තෙල් කේස් නිසා.

    හැම එකාම වට්ටක්කා වවන්න කියල නෑනේ මෙතනත් ලංකාවේ හැදෙන නිසා කන්න වෙනවා කියල කිව්වේ :rofl:
    උබ හිතුවද වට්ටක්ක නිකම්ම කැලේ වැල් දුවල හැදෙනවා කියල. දැනටම බෝංචි, කැරට් වගාව තිබ්බට වට්ටක්ක වගාව අඩුවෙලා තියෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    වචන පාවිච්චි කරද්දී සංයමයක් තියාගන්න. නැහැදිච්ච කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. මම පැහැදිලි කරගැනීම් කිහිපයකට එයාගේ green house වල Photo ටිකක්ගෙන්වා ගත්ත. දැකපු සුපිරිම ගනයේ green house එකක්. කි බෝර්ඩ් එකෙන් කුණුහරුප ටයිප් කරනවට වඩා සැහෙන ලොකු දෙයක් ඒ මිනිස්සු රටට ලෝකෙට කරනවා. (පර්මිෂන් ලැබෙනවා නම් මම මේකෙම ග්‍රීන් හවුස් වල ෆොටෝ ටික දානවා).

    Forum එක උඹේ නෙවෙයිනේ නේද? එහෙනම් පුක නොදී පලයන් :)

    උබ හිතුවද වට්ටක්ක නිකම්ම කැලේ වැල් දුවල හැදෙනවා කියල. දැනටම බෝංචි, කැරට් වගාව තිබ්බට වට්ටක්ක වගාව අඩුවෙලා තියෙන්නේ.

    වට්ටක්ක නිකන් හැදෙනවා කියල කව්ද කිව්වේ?

    හැම එකාම වට්ටක්කා වවන්න කියල නෑනේ

    උඹට මේක දැක්කම එහෙම හිතුනද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ අර කිරියෙ වට්ටක්කා ගෙඩියෙ හිලක් හදන් අත් වැඩ වෙනුවට වට්ටක්කා වැඩ කරපු වීර පුතී🤭🤭🤭
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    වට්ටක්ක නිකන් හැදෙනවා කියල කව්ද කිව්වේ?

    උඹට මේක දැක්කම එහෙම හිතුනද?
    උබට දෙයක් පැහැදිලි කරන්න හරි අමාරුයි බන්. කෙටියෙන් කිව්වොත් උබ වට්ටක්කයක් කන්න වෙනවා කිව්වට වට්ටක්කයක් හොයාගන්න වෙන්නේ නෑ ලේසියට. ඊට ලේසියෙන් වෙනත් එළවලු හොයා ගන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි වට්ටක්ක හදන්න මාර ගේමක් දෙන්න ඕන. ගොයියෝ වැඩේ අතහැරලා තියෙන්නේ. හබරණ, සුරියවැව වගේ වට්ටක්ක වගා පැතිවල හොයල බලපන් බොරුද කියල. නිකන් කියන්නන් වාලේ කියවන්නේ නැතුව.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උබට දෙයක් පැහැදිලි කරන්න හරි අමාරුයි බන්. කෙටියෙන් කිව්වොත් උබ වට්ටක්කයක් කන්න වෙනවා කිව්වට වට්ටක්කයක් හොයාගන්න වෙන්නේ නෑ ලේසියට. ඊට ලේසියෙන් වෙනත් එළවලු හොයා ගන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි වට්ටක්ක හදන්න මාර ගේමක් දෙන්න ඕන. ගොයියෝ වැඩේ අතහැරලා තියෙන්නේ. හබරණ, සුරියවැව වගේ වට්ටක්ක වගා පැතිවල හොයල බලපන් බොරුද කියල. නිකන් කියන්නන් වාලේ කියවන්නේ නැතුව.
    කව්රුහරි එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම හරි අදහසක් විමසුවාම උ ඒකට අදාළ නැති කුණු හරුප කියවාගෙන එනවා නම් උ අනිවා ඒ විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ගොබ්බයෙක්. උ කරන්නේ උගේ ගොන්කම, නුගත්කම වහගන්න අදාල නැති කුණු හරුප කියාගෙන අනිත් එකා පහත් කරන්න ට්‍රයි කරන එක. :lol::lol: මට මේ ත්‍රෙඩ් එක ඇතුලේ agri ගැන melo හසරක් නොදන්නා lorry talk දෙන ගොබ්බයෙක් හමු වුනා. ඒ වගේම EU Tech: තියන ග්‍රීන් හවුස් කෙනෙකුත් හමු උනා. :cool: දෙදෙනාගේ වෙනස හොදට තේරුනා...
     
    උඹට සිංහල තේරෙන්නේ නෑ නේද? වට්ටක්ක ලේසියෙන් හොයා ගන්න පුලුවන්ද බැරිද මගුලක් නෙවෙයි අර කලින් ත්‍රෙඩ් එකේ ඉඳන්ම කියන්නේ. ලංකාවේ තියන අර්බුධයට පාදෙණිය ස්ටයිල් "ගෙදරදීම හදා ගමු" විසඳුම් හරි යන්නේ නෑ කියල සහ අපිට මෙහෙම උනේ ගෙවල් වල වට්ටක්ක වැල් යවපු නැති නිසා නෙවෙයි කියල.

    කව්රුහරි එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම හරි අදහසක් විමසුවාම උ ඒකට අදාළ නැති කුණු හරුප කියවාගෙන එනවා නම් උ අනිවා ඒ විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ගොබ්බයෙක්. උ කරන්නේ උගේ ගොන්කම, නුගත්කම වහගන්න අදාල නැති කුණු හරුප කියාගෙන අනිත් එකා පහත් කරන්න ට්‍රයි කරන එක. :lol::lol: මට මේ ත්‍රෙඩ් එක ඇතුලේ agri ගැන melo හසරක් නොදන්නා lorry talk දෙන ගොබ්බයෙක් හමු වුනා. ඒ වගේම EU Tech: තියන ග්‍රීන් හවුස් කෙනෙකුත් හමු උනා. :cool: දෙදෙනාගේ වෙනස හොදට තේරුනා...

    තමන්ට අදාලම නැති, අගක් මුලක් දන්නේ නැති ඒවාට මැදින් පැනල පුක දෙන පිස්සෙකුත් දැක්ක :)
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    නොදන්න වට්ටක්කයක් ගැන දොඩවන්න ගිහින් බොසා නාල සෙද්ද පල්ලෙන් බේරෙන්නම. :ROFLMAO::ROFLMAO:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නොදන්න වට්ටක්කයක් ගැන දොඩවන්න ගිහින් බොසා නාල සෙද්ද පල්ලෙන් බේරෙන්නම. :ROFLMAO::ROFLMAO:
    ආ පොන්ස් බයද වටෙන් එන්නේ? :rofl: