:yes::yes:ආන්න ඒක තමයි රටට වැඩක් කරානම් කිසිම ප්රශ්නයක් නැ... :angry:
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Aug 3, 2018 #21 erozan said: ආන්න ඒක තමයි රටට වැඩක් කරානම් කිසිම ප්රශ්නයක් නැ... Click to expand...
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Aug 3, 2018 #22 ඕක මොකක්ද බන් දැන් මුන්ට සල්ලි නැ හොරකම් කරන්නත් මදි හොදම දේ දන්නවද ? milco එකෙන් මිලියන් ගානක් ඇරගෙන අයෙ රසවත් ම දා තමා EPF ETF අරමුදල ලගදීම ඕක අදිනවා අ හින්දා පුළුවන් නම් කලින්ම ඒවා ගනිල්ලා දැනටමත් එක manage කරන්න දෙන්න යන කතාවක් තියෙනවා එකපාරටම කියාවි වංචාවක් උනා සල්ලි නැති වෙලා කියලා ලෑස්ති වෙලා හිටපල්ලා
ඕක මොකක්ද බන් දැන් මුන්ට සල්ලි නැ හොරකම් කරන්නත් මදි හොදම දේ දන්නවද ? milco එකෙන් මිලියන් ගානක් ඇරගෙන අයෙ රසවත් ම දා තමා EPF ETF අරමුදල ලගදීම ඕක අදිනවා අ හින්දා පුළුවන් නම් කලින්ම ඒවා ගනිල්ලා දැනටමත් එක manage කරන්න දෙන්න යන කතාවක් තියෙනවා එකපාරටම කියාවි වංචාවක් උනා සල්ලි නැති වෙලා කියලා ලෑස්ති වෙලා හිටපල්ලා
topkollek Well-known member May 22, 2014 43,665 1 57,775 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 3, 2018 #23 ඌ ඇම් පියෙ හොරකම් ගැන බයවෙන්න දෙයක් නෑ. හිට්ලර් ආපුගමන් හොරු අල්ලනවලු.
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Aug 4, 2018 #24 topkollek said: ඌ ඇම් පියෙ හොරකම් ගැන බයවෙන්න දෙයක් නෑ. හිට්ලර් ආපුගමන් හොරු අල්ලනවලු. Click to expand... ow ow ban maha hora oka
topkollek said: ඌ ඇම් පියෙ හොරකම් ගැන බයවෙන්න දෙයක් නෑ. හිට්ලර් ආපුගමන් හොරු අල්ලනවලු. Click to expand... ow ow ban maha hora oka
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Aug 4, 2018 #25 දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ. ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා...........
දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ. ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා...........
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Aug 15, 2018 #26 Sachira123 said: දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ. ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා........... Click to expand... ඒක හරි... මහේන්ද්රනයට කියල සිංගා වල බැංකුවක් කඩවල මෙහේ ගෙනත් දාගත්තොත්නම් පුලුවන්
Sachira123 said: දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ. ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා........... Click to expand... ඒක හරි... මහේන්ද්රනයට කියල සිංගා වල බැංකුවක් කඩවල මෙහේ ගෙනත් දාගත්තොත්නම් පුලුවන්