තොපේ... ආංඩුව....

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක මොකක්ද බන් දැන් මුන්ට සල්ලි නැ හොරකම් කරන්නත් මදි හොදම දේ දන්නවද ?
    milco එකෙන් මිලියන් ගානක් ඇරගෙන අයෙ රසවත් ම දා තමා EPF ETF අරමුදල ලගදීම ඕක අදිනවා අ හින්දා පුළුවන් නම් කලින්ම ඒවා ගනිල්ලා
    දැනටමත් එක manage කරන්න දෙන්න යන කතාවක් තියෙනවා එකපාරටම කියාවි වංචාවක් උනා සල්ලි නැති වෙලා කියලා ලෑස්ති වෙලා හිටපල්ලා
     
    දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ :(:(
    හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ:angry::angry:.
    ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා...........
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දැන් කවුරු ආවත් ඕක හදන්න බෑ :(:(
    හදන්න ගියොත් කවුරු හරි රටේ ගොඩක් මිනිස්සුන්ට එකවේලයි කන්න වෙන්නෙ:angry::angry:.
    ඉතිං දැන් මහින්ද නෙමේ මොකා ආවත් මේ යන විදිහම තමා...........

    ඒක හරි... මහේන්ද්‍රනයට කියල සිංගා වල බැංකුවක් කඩවල මෙහේ ගෙනත් දාගත්තොත්නම් පුලුවන්